• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පානීය ජල ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්න ජනපතිගෙන් නිලධාරීන්ට විශේෂ උපදෙස්

8 May 2026
in දේශීය, පුවත්
පානීය ජල ගැටලු විසඳීමට  කඩිනම් පියවර ගන්න ජනපතිගෙන්  නිලධාරීන්ට විශේෂ උපදෙස්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජනතාව මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන පානීය ජල ප්‍රශ්නය විසඳීම සඳහා අවශ්‍ය ව්‍යාපෘති කඩිනමින් හඳුනාගෙන ඒවා ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (08) නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජාතික පානීය ජල, ප්‍රජා ජලසම්පාදන සහ අපජල කළමනාකරණ ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම නියෝග නිකුත් කළේය.
අදාළ ව්‍යාපෘති ආරම්භ කරන දිනය, අවශ්‍ය ප්‍රතිපාදන සහ අවසන් කරන දිනය පිළිබඳ වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙස දැනුම් දුන් ජනාධිපතිවරයා, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මුදල් ගැටලුවක් කර නොගන්නා ලෙසත් අවශ්‍ය ප්‍රතිපාදන පිළිබඳ ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙසත් උපදෙස් දුන්නේය. විදේශ ණය පිළිබඳ බලා නොසිට හැකිතරම් දේශීය අරමුදල්වලින් ව්‍යාපෘති නිම කිරීමට අවධානය යොමු කරන ලෙසත්, සැලසුම් කටයුතු සඳහා කොන්ත්‍රාත් පදනම මත කාර්යමණ්ඩල බඳවා ගන්නා ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කරන මුදල් එම වසරේදීම අදාළ ව්‍යාපෘති සඳහා යෙදවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා, එසේ නොවීමෙන් අමතර වියදම් දැරීමට සිදුවීම වැනි අහිතකර තත්ත්වයන් මතු වන බව පෙන්වා දුන්නේය. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මොනරාගල, මහනුවර, අනුරාධපුර, යාපනය ඇතුළු දිස්ත්‍රික්ක රැසක ක්‍රියාත්මක ජල ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ මතුව ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී වෙන් වෙන්ව විමසා බැලූ බව වාර්තා වේ.
Post Views: 2
Previous Post

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි සහ දැරියගේ මව වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග

Next Post

චෙම්මනි සමූහ මිනීවළෙන් සිරුරු 260ක අස්ථි කොටස් හමුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
චෙම්මනි  සමූහ මිනීවළෙන්  සිරුරු 260ක  අස්ථි කොටස් හමුවෙයි

චෙම්මනි සමූහ මිනීවළෙන් සිරුරු 260ක අස්ථි කොටස් හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කපිල චන්ද්‍රසේනගේ  මරණය ගැන පරීක්ෂණයට  පංච පුද්ගල  විශේෂඥ වෛද්‍ය කමිටුවක්

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පරීක්ෂණයට පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක්

8 May 2026
මව්වරුන්ගේ දිනය නිමිත්තෙන්  වීර මාතාවන් ඇගයීමට  ජනාධිපති ට්‍රම්ප් එක්වෙයි

මව්වරුන්ගේ දිනය නිමිත්තෙන් වීර මාතාවන් ඇගයීමට ජනාධිපති ට්‍රම්ප් එක්වෙයි

8 May 2026
ඉරාන ජනාධිපති  පෙසෙෂ්කියන්ගෙන්  සාමය සහමිත්‍රත්වය පිළිබඳ  පණිවිඩයක්

ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන්ගෙන් සාමය සහමිත්‍රත්වය පිළිබඳ පණිවිඩයක්

8 May 2026
විදුලි ගාස්තු  සියයට 18කින් ඉහළට

විදුලි ගාස්තු සියයට 18කින් ඉහළට

8 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කපිල චන්ද්‍රසේනගේ  මරණය ගැන පරීක්ෂණයට  පංච පුද්ගල  විශේෂඥ වෛද්‍ය කමිටුවක්

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පරීක්ෂණයට පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක්

8 May 2026
මව්වරුන්ගේ දිනය නිමිත්තෙන්  වීර මාතාවන් ඇගයීමට  ජනාධිපති ට්‍රම්ප් එක්වෙයි

මව්වරුන්ගේ දිනය නිමිත්තෙන් වීර මාතාවන් ඇගයීමට ජනාධිපති ට්‍රම්ප් එක්වෙයි

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved