• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධිකරණයට එල්ල වන බලපෑම් පිළිබඳ විවාදය ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි විපක්ෂයේ දැඩි විරෝධය

9 May 2026
in දේශීය, පුවත්
අධිකරණයට එල්ල වන  බලපෑම් පිළිබඳ විවාදය  ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි විපක්ෂයේ දැඩි විරෝධය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විධායකය විසින් අධිකරණයට සිදුකරන බලපෑම් පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂය කළ ඉල්ලීම ආණ්ඩු පක්ෂය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 36 දෙනෙකුගේ අත්සනින් යුතුව කථානායකවරයා වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණද, එළැඹෙන පාර්ලිමේන්තු සතියේදී ඒ සඳහා අවස්ථාව ලබාදීමට රජය එකඟ වී නොමැති බව වාර්තා වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ, රජයේ මෙම තීරණය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ බලවත් පහරක් බවයි. මීට අමතරව, මුදල් අමාත්‍යාංශයේ සිදුව ඇති බව කියන ආන්දෝලනාත්මක ගනුදෙනුවක් සම්බන්ධයෙන් විවාදයක් ලබාදීමට පසුගියදා ඉදිරිපත් වූ යෝජනාව ද ආණ්ඩු පක්ෂය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය. රජයේ මෙම පිළිවෙත හරහා වැදගත් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුව තුළ සංවාදයක් ඇති කිරීම හිතාමතාම මඟහරින බවට විපක්ෂය චෝදනා කරයි.
Post Views: 1
Previous Post

අයහපත් කාලගුණයෙන් ජලාශ කිහිපයක් වාන් දමයි පහත් බිම් වැසියන්ට අවධානයෙන් සිටින ලෙස දැනුම්දෙයි

Next Post

පාසල් ක්‍රීඩාව නංවාලීමට මිලියන 450ක දැවැන්ත ව්‍යාපෘතියක් ඇරඹෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලංකාවේ ප්‍රථම භූතාප තෙත් බිම  ලෙස සැලකෙන කපුරැල්ල තෙත්බිම  සංරක්ෂණයට රජයෙන් පියවර

14 May 2026
අද ගමේ ඉන්න මිනිස්සු විතරක් නෙවෙයි හිරගෙදර ඉන්න මිනිස්සුත් කියන්නේ ඊළඟ ජනාධිපති නාමල් කියලා

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක හැකර්වරුන් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්

මගීන් 1,200ක් රැගත්  බ්‍රිතාන්‍ය නෞකාවක්  රෝගී තත්ත්වයක් හේතුවෙන්  ප්‍රංශ මුහුදේ සිරවෙයි

13 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංකාවේ ප්‍රථම භූතාප තෙත් බිම  ලෙස සැලකෙන කපුරැල්ල තෙත්බිම  සංරක්ෂණයට රජයෙන් පියවර

ලංකාවේ ප්‍රථම භූතාප තෙත් බිම ලෙස සැලකෙන කපුරැල්ල තෙත්බිම සංරක්ෂණයට රජයෙන් පියවර

14 May 2026
අද ගමේ ඉන්න මිනිස්සු විතරක් නෙවෙයි හිරගෙදර ඉන්න මිනිස්සුත් කියන්නේ ඊළඟ ජනාධිපති නාමල් කියලා

අද ගමේ ඉන්න මිනිස්සු විතරක් නෙවෙයි හිරගෙදර ඉන්න මිනිස්සුත් කියන්නේ ඊළඟ ජනාධිපති නාමල් කියලා

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved