• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාසල් ක්‍රීඩාව නංවාලීමට මිලියන 450ක දැවැන්ත ව්‍යාපෘතියක් ඇරඹෙයි

9 May 2026
in දේශීය, පුවත්
පාසල් ක්‍රීඩාව නංවාලීමට  මිලියන 450ක  දැවැන්ත ව්‍යාපෘතියක් ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයින පුරා පාසල් දරුවන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 450ක දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට රජය පියවර ගෙන තිබේ. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේදී මෙම ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කෙරිණි.
මෙම සම්පූර්ණ ප්‍රතිපාදන පාසල් ක්‍රීඩාංගණ නවීකරණයට සහ අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබාදීමට වෙන් කර ඇති අතර, එහි පළමු අදියර යටතේ රුපියල් මිලියන 25ක් වටිනා ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම මෙහිදී සිදු විය. සංකේතවත් ලෙස දිවයිනේ පාසල් තුනක් සඳහා ක්‍රිකට්, රග්බි, දැල්පන්දු මෙන්ම මලල ක්‍රීඩා ඉසව් සඳහා අවශ්‍ය වන උස පැනීමේ සහ විසි කිරීමේ උපකරණ ඇතුළත් කට්ටල අමාත්‍යවරයා අතින් පිරිනමන ලදී. පාසල් මට්ටමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම සඳහා අවශ්‍ය පහසුකම් සම්පූර්ණ කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.
Post Views: 1
Previous Post

අධිකරණයට එල්ල වන බලපෑම් පිළිබඳ විවාදය ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි විපක්ෂයේ දැඩි විරෝධය

Next Post

විශේෂ විදුලි ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට ගාස්තු ඉහළ යාමේ ලකුණු

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කොළඹ කොටස් වෙළෙඳපොළේ  ඓතිහාසික පිම්මක්  සමස්ත මිල දර්ශකය  ඒකක 23,000 සීමාව ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ඓතිහාසික පිම්මක් සමස්ත මිල දර්ශකය ඒකක 23,000 සීමාව ඉක්මවයි

9 May 2026
ග්‍රෑන්ඩ්පාස්හිදී  රුපියල් ලක්ෂ ගණනක  අයිස් මත්ද්‍රව්‍ය සමඟ  පුද්ගලයෙකු දැලේ

කිරින්ද වෙරළට  කාන්තා මළ සිරුරක් ගොඩගසයි  අනන්‍යතාව හඳුනා ගැනීමට  සහාය පතයි

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්  සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා  අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ කොටස් වෙළෙඳපොළේ  ඓතිහාසික පිම්මක්  සමස්ත මිල දර්ශකය  ඒකක 23,000 සීමාව ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ඓතිහාසික පිම්මක් සමස්ත මිල දර්ශකය ඒකක 23,000 සීමාව ඉක්මවයි

9 May 2026
ග්‍රෑන්ඩ්පාස්හිදී  රුපියල් ලක්ෂ ගණනක  අයිස් මත්ද්‍රව්‍ය සමඟ  පුද්ගලයෙකු දැලේ

ග්‍රෑන්ඩ්පාස්හිදී රුපියල් ලක්ෂ ගණනක අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු දැලේ

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved