• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන දැනට ස්ථිර නිගමනයකට එන්න බෑ මහජන ආරක්ෂක අමාත්‍ය

9 May 2026
in දේශීය, පුවත්
කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන  දැනට ස්ථිර නිගමනයකට එන්න බෑ  මහජන ආරක්ෂක අමාත්‍ය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් මේ මොහොතේ ස්ථිර ප්‍රකාශයක් සිදුකිරීමට නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඊයේ (08) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වෙන අතර ඉන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඒ පිළිබඳව නිවැරදි කරුණු පැහැදිලි කරනු ඇති බවයි.
කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සැකකටයුතු බවට පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, ඒ අනුව අධිකරණ වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් මගින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබේ. ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් අධිකරණය විසින් යළි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ පසුබිමක, කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක තිබී ඔහුගේ සිරුර හමු විය. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මේ වන විටත් විශේෂ විමර්ශන ආරම්භ කර ඇති අතර, මරණයට හේතුව පිළිබඳ අවසන් නිගමනය පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් පසුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
Post Views: 1
Previous Post

ඉරාන යුද නෞකාව මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට වන්දි ලබාගත නොහැකි බව මෙරට බලධාරීන් පවසයි

Next Post

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් ප්‍රකාශයක් නාමල්ගේ ආණ්ඩුවකින් සාධාරණය ඉටු කරනවා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සම්බුදු භක්තිය විදහාපාන  16 වන ජාතික නෙළුම් මල් උත්සවය  හෙට අනුරාධපුර  සමාධි බුද්ධ ප්‍රතිමාව අභියසදී

මෙවර යල කන්නයේදී  පොහොර හිඟයක්  ඇති වෙන්නෙ නෑ

අපේ ඉලක්කය 2029 දී යළිත්  මහින්ද – නාමල්  යුගයක් බිහි කිරීමයි

උගන්ඩාවේ ඩොලර් ගේන්න ආව අයට  භාණ්ඩාගාරයේ ඩොලර් ටිකත්  ආරක්ෂා කරගන්න බැරි වෙලා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙවර යල කන්නයේදී  පොහොර හිඟයක්  ඇති වෙන්නෙ නෑ

මෙවර යල කන්නයේදී පොහොර හිඟයක් ඇති වෙන්නෙ නෑ

9 May 2026
අපේ ඉලක්කය 2029 දී යළිත්  මහින්ද – නාමල්  යුගයක් බිහි කිරීමයි

අපේ ඉලක්කය 2029 දී යළිත් මහින්ද – නාමල් යුගයක් බිහි කිරීමයි

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved