• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පානීය ජල ව්‍යාපෘති කඩිනම් කිරීමට ජනපතිගෙන් විශේෂ උපදෙස් විදේශ ණය එනතෙක් බල නොසිට දේශීය අරමුදල් භාවිතයට අවධානය

9 May 2026
in දේශීය, පුවත්
පානීය ජල ව්‍යාපෘති කඩිනම් කිරීමට  ජනපතිගෙන් විශේෂ උපදෙස් විදේශ ණය එනතෙක් බල නොසිට  දේශීය අරමුදල් භාවිතයට අවධානය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන උග්‍ර පානීය ජල ගැටලුවට තිරසාර විසඳුම් ලබාදීම සඳහා ක්‍රියාත්මක සියලුම ජලසම්පාදන ව්‍යාපෘති කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, ජල ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමේදී මුදල් ගැටලුවක් කර නොගෙන හැකිතාක් දුරට දේශීය අරමුදල් යොදා ගනිමින් එම කටයුතු නිම කළ යුතු බවයි.
විශේෂයෙන් කොළඹ, ගම්පහ, යාපනය, අනුරාධපුර සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්ක රැසක පවතින ජල ගැටලු පිළිබඳව මෙහිදී වෙන් වෙන්ව අවධානය යොමු විය. කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය සහ ජල අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් ක්‍රියාත්මක ‘වී ඔය’ ජලාශ ව්‍යාපෘතිය ලබන වසරේදී ආරම්භ කිරීමටත්, උතුරුමැද මහ ඇළ සහ වයඹ ඇළ ව්‍යාපෘතිවල වැඩ කටයුතු සැලසුම් සහගතව ඉදිරියට ගෙන යාමටත් නියෝග කෙරිණි. ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කරන මුදල් එම වසරේදීම ඵලදායී ලෙස භාවිත කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා, ව්‍යාපෘති ප්‍රමිතියෙන් යුතුව නිම කිරීම සඳහා අවශ්‍ය නම් කොන්ත්‍රාත් පදනම මත අතිරේක කාර්ය මණ්ඩල බඳවා ගැනීමට ද අවසර ලබා දුන්නේය.
Post Views: 0
Previous Post

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් ප්‍රකාශයක් නාමල්ගේ ආණ්ඩුවකින් සාධාරණය ඉටු කරනවා

Next Post

කටුනායකදී රුපියල් ලක්ෂ 51ක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ මූල්‍ය කළමනාකරුවෙකු අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බියගම ප්‍රාදේශීය සභා රැස්වීමේ මූල්‍ය වංචා චෝදනා හමුවේ  උණුසුම් තත්ත්වයක්

බියගම ප්‍රාදේශීය සභා රැස්වීමේ මූල්‍ය වංචා චෝදනා හමුවේ උණුසුම් තත්ත්වයක්

9 May 2026
සම්බුදු භක්තිය විදහාපාන  16 වන ජාතික නෙළුම් මල් උත්සවය  හෙට අනුරාධපුර  සමාධි බුද්ධ ප්‍රතිමාව අභියසදී

මෙවර යල කන්නයේදී  පොහොර හිඟයක්  ඇති වෙන්නෙ නෑ

අපේ ඉලක්කය 2029 දී යළිත්  මහින්ද – නාමල්  යුගයක් බිහි කිරීමයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සම්බුදු භක්තිය විදහාපාන  16 වන ජාතික නෙළුම් මල් උත්සවය  හෙට අනුරාධපුර  සමාධි බුද්ධ ප්‍රතිමාව අභියසදී

සම්බුදු භක්තිය විදහාපාන 16 වන ජාතික නෙළුම් මල් උත්සවය හෙට අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව අභියසදී

9 May 2026
මෙවර යල කන්නයේදී  පොහොර හිඟයක්  ඇති වෙන්නෙ නෑ

මෙවර යල කන්නයේදී පොහොර හිඟයක් ඇති වෙන්නෙ නෑ

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved