• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතර හලල්ලේදී ආරෝග්‍යා ජංගම සුවසායනය සාර්ථකව පැවැත්වෙයි

9 May 2026
in දේශීය, පුවත්
මාතර හලල්ලේදී  ආරෝග්‍යා ජංගම සුවසායනය  සාර්ථකව පැවැත්වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන “ආරෝග්‍යා” ජංගම සුවසහන වැඩසටහන් මාලාවේ තවත් සාර්ථක පියවරක් මාතර වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේදී නිමාවට පත්විය. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ සංවිධානය කෙරුණු මෙම විශේෂ සුවසායනය හලල්ල බෝධිරුක්ඛාරාම පුරාණ විහාරස්ථාන පරිශ්‍රයේදී දවස පුරා පැවැත්විණි. ප්‍රදේශයේ පිරිසකට සෞඛ්‍ය පහසුකම් සමීප කරවීමේ අරමුණින් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ඉතා උනන්දුවෙන් සහභාගී වූ අතර ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා සේවාවන් ලබාදීමට මෙහිදී කටයුතු සලසා තිබුණි.
මෙම සමස්ත වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ අතර, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළේ තවත් සාර්ථක අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකිය. මෙවැනි වැඩසටහන් මගින් ග්‍රාමීය මට්ටමින් ජනතාවට ඇති සෞඛ්‍ය ගැටලු හඳුනා ගැනීමටත්, ඒ සඳහා අවශ්‍ය කඩිනම් පිළියම් සැපයීමටත් වැඩි ඉඩකඩක් වෙන්වන බව අමාත්‍යාංශය අවධාරණය කරයි.
Post Views: 1
Previous Post

දිවයිනටම බලපාන පීඩන කලාපයක්

Next Post

සමීක්ෂණ වාර්තාවලින් අප ඉදිරියට

Editor TTV News

Editor TTV News

Next Post
සමීක්ෂණ වාර්තාවලින්  අප ඉදිරියට

සමීක්ෂණ වාර්තාවලින් අප ඉදිරියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි  ලබන 12 වැනිදා දක්වා  රිමාන්ඩ්

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ලබන 12 වැනිදා දක්වා රිමාන්ඩ්

9 May 2026
විපක්ෂයේ එකතුවීම්  අපට අභියෝගයක් නෙමෙයි

විපක්ෂයේ එකතුවීම් අපට අභියෝගයක් නෙමෙයි

9 May 2026
යුක්රේනයට තෙදින  සටන් විරාමයක සහනයක්  ස්ථිර සාමය තවමත් ඈත බව  රුසියාව අවධාරණය කරයි

යුක්රේනයට තෙදින සටන් විරාමයක සහනයක් ස්ථිර සාමය තවමත් ඈත බව රුසියාව අවධාරණය කරයි

9 May 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය ඇමරිකාව සහ බහරේනය ඉදිරිපත් කළ  යෝජනාව ඉල්ලා අස්කර ගන්නැයි  රුසියාවෙන් බලපෑම්

හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය ඇමරිකාව සහ බහරේනය ඉදිරිපත් කළ යෝජනාව ඉල්ලා අස්කර ගන්නැයි රුසියාවෙන් බලපෑම්

9 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි  ලබන 12 වැනිදා දක්වා  රිමාන්ඩ්

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ලබන 12 වැනිදා දක්වා රිමාන්ඩ්

9 May 2026
විපක්ෂයේ එකතුවීම්  අපට අභියෝගයක් නෙමෙයි

විපක්ෂයේ එකතුවීම් අපට අභියෝගයක් නෙමෙයි

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved