• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා ප්‍රතිසංස්කරණ සහන පැකේජය කඩිනම් කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාවෙන් විශේෂ තීරණයක්

11 May 2026
in දේශීය, පුවත්
දිට්වා ප්‍රතිසංස්කරණ සහන පැකේජය  කඩිනම් කිරීමට ඉන්දියාව සහ  ශ්‍රී ලංකාවෙන් විශේෂ තීරණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය වසරේ ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල කළ ‘දිට්වා’ සුළි කුණාටු ව්‍යසනයෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ඉන්දියාව ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 450ක සහන පැකේජය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට දෙරටේ එකඟතාව පළ වී තිබේ. කොළඹ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ කම්කරු අමාත්‍ය මෙන්ම මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අතර පැවති විශේෂ හමුවකදී මෙම තීරණයට එළැඹි බව ඉන්දීය මහ කොමසාරිස්වරයා X පණිවිඩයක් නිකුත් කරමින් තහවුරු කර ඇත.
පසුගිය වසරේ නොවැම්බර් මස බලපෑ මෙම බිහිසුණු සුළි කුණාටුවෙන් මිලියන තුනකට අධික පිරිසක් පීඩාවට පත්වූ අතර පුද්ගල මරණ 640කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ පසුබිමක ඉන්දියාව ‘සාගර් බන්දු’ මෙහෙයුම හරහා ශ්‍රී ලංකාවට සහාය වූ පළමු රට බවට පත් විය. ඉන්දියාව ලබාදෙන මෙම සහන පැකේජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක සහනදායී ණය පහසුකම් සහ ඩොලර් මිලියන 100ක ප්‍රදානයන් ඇතුළත් වන අතර දැනට ක්‍රියාත්මක නිවාස, සෞඛ්‍ය, ජලය සහ යටිතල පහසුකම් ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී දෙපාර්ශවයේ අවධානය යොමු වී තිබේ.
මීට අමතරව නවීන මූල්‍ය රාමු සහ සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද දෙරටේ නියෝජිතයන් අදහස් හුවමාරු කරගෙන ඇත. ‘සාගර් බන්දු’ මෙහෙයුම යටතේ ලැබෙන මෙම සුවිශාල සහන පැකේජය කඩිනම් කිරීම හරහා දිට්වා ව්‍යසනයෙන් බැටකෑ ජනතාවගේ ජීවනෝපාය සහ යටිතල පහසුකම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
Post Views: 0
Previous Post

අසර්බයිජානයේදී කොටු වූ බටුවත්තේ චාමර දැඩි ආරක්ෂාව මැද ලංකාවට රැගෙන එයි

Next Post

බාල වයස්කාර දැරියක අපයෝජනය කළ බවට චෝදනා ලැබූ පල්ලේගම හේමරතන හිමි තවදුරටත් රිමාන්ඩ්

Editor TTV News

Editor TTV News

Next Post
බාල වයස්කාර දැරියක අපයෝජනය  කළ බවට චෝදනා ලැබූ  පල්ලේගම හේමරතන හිමි  තවදුරටත් රිමාන්ඩ්

බාල වයස්කාර දැරියක අපයෝජනය කළ බවට චෝදනා ලැබූ පල්ලේගම හේමරතන හිමි තවදුරටත් රිමාන්ඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජාතික ජන බලවේගය තුළ  වංචා දූෂණයට කිසිදු ඉඩක් නැහැ

ජාතික ජන බලවේගය තුළ වංචා දූෂණයට කිසිදු ඉඩක් නැහැ

11 May 2026
පොහොර බෙදාහැරීමට  පෞද්ගලික අංශයටත් අවසර:

පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශයටත් අවසර:

11 May 2026
ප්‍රදේශ රැසකට  අදත් ප්‍රබල අකුණු

ප්‍රදේශ රැසකට අදත් ප්‍රබල අකුණු

11 May 2026
ගල්පොත්ත ඇල්ල  කුණු කසළින් පිරී ඉතිරී යයි:

ගල්පොත්ත ඇල්ල කුණු කසළින් පිරී ඉතිරී යයි:

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රදේශ රැසකට  අදත් ප්‍රබල අකුණු

ප්‍රදේශ රැසකට අදත් ප්‍රබල අකුණු

11 May 2026
ගල්පොත්ත ඇල්ල  කුණු කසළින් පිරී ඉතිරී යයි:

ගල්පොත්ත ඇල්ල කුණු කසළින් පිරී ඉතිරී යයි:

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved