• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බාල වයස්කාර දැරියක අපයෝජනය කළ බවට චෝදනා ලැබූ පල්ලේගම හේමරතන හිමි තවදුරටත් රිමාන්ඩ්

11 May 2026
in දේශීය, පුවත්
බාල වයස්කාර දැරියක අපයෝජනය  කළ බවට චෝදනා ලැබූ  පල්ලේගම හේමරතන හිමි  තවදුරටත් රිමාන්ඩ්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සහ පැහැරගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පල්ලේගම හේමරතන හිමියන් හෙට (12) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක මහතා නියෝග කර තිබේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට පත් වූ උන්වහන්සේව, අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිර්දේශ මත කොළඹ ජාතික රෝහලට හෝ බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙසත් එහිදී දැඩි ආරක්ෂාවක් සපයන ලෙසත් බන්ධනාගාර නිලධාරීන්ට වැඩිදුරටත් නියම විය.
මෙම සිද්ධියට අදාළව බාල වයස්කාර දැරියක අපහරණය කර රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ක්‍රියාත්මක වේ. සිද්ධියට සම්බන්ධ සැකකාරියක ලෙස නම් කර ඇති දැරියගේ මව ද මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, වින්දිත දැරිය අධිකරණ නියෝග මත ළමා සුරක්ෂා මධ්‍යස්ථානයක රඳවා සිටී. සැකකාර හිමියන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව සඳහා ඉදිරිපත් කිරීමට ද නියෝග කර ඇත.
පල්ලේගම හේමරතන හිමියන්ට මීට පෙර විදේශගත වීම වැළැක්වීමේ නියෝගයක් ද නිකුත් කර තිබූ අතර, සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ද පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. නිට්ටඹුව පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝග නිකුත් කරනු ලැබුවේ පසුගිය 09 වැනිදා සැකකාර හිමියන් රෝහලේදී නිරීක්ෂණය කිරීමෙන් පසුවයි.
Post Views: 1
Previous Post

දිට්වා ප්‍රතිසංස්කරණ සහන පැකේජය කඩිනම් කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාවෙන් විශේෂ තීරණයක්

Next Post

ත්‍රිකුණාමලයේ වසර දෙසීයක් පැරණි බ්‍රිතාන්‍ය සොහොන් ස්මාරක වාර්තා කිරීමේ විශේෂ මෙහෙයුමක් ඇරඹෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජාතික ජන බලවේගය තුළ  වංචා දූෂණයට කිසිදු ඉඩක් නැහැ

ජාතික ජන බලවේගය තුළ වංචා දූෂණයට කිසිදු ඉඩක් නැහැ

11 May 2026
පොහොර බෙදාහැරීමට  පෞද්ගලික අංශයටත් අවසර:

පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශයටත් අවසර:

11 May 2026
ප්‍රදේශ රැසකට  අදත් ප්‍රබල අකුණු

ප්‍රදේශ රැසකට අදත් ප්‍රබල අකුණු

11 May 2026
ගල්පොත්ත ඇල්ල  කුණු කසළින් පිරී ඉතිරී යයි:

ගල්පොත්ත ඇල්ල කුණු කසළින් පිරී ඉතිරී යයි:

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රදේශ රැසකට  අදත් ප්‍රබල අකුණු

ප්‍රදේශ රැසකට අදත් ප්‍රබල අකුණු

11 May 2026
ගල්පොත්ත ඇල්ල  කුණු කසළින් පිරී ඉතිරී යයි:

ගල්පොත්ත ඇල්ල කුණු කසළින් පිරී ඉතිරී යයි:

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved