• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උඩවලව ජලාශයෙන් රුපියල් කෝටියක වාර්තාගත මත්ස්‍ය අස්වැන්නක්

11 May 2026
in දේශීය, පුවත්
උඩවලව ජලාශයෙන් රුපියල් කෝටියක වාර්තාගත මත්ස්‍ය අස්වැන්නක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
උඩවලව ජලාශයෙන් පසුගිය මැයි 09 සහ 10 යන දින දෙක තුළ පමණක් කිලෝග්‍රෑම් 35,000කට අධික අතිවිශාල මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීමට ධීවරයින් සමත්ව ඇති බව ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) පවසයි. මෙම මත්ස්‍ය අස්වැන්නෙහි මුළු වටිනාකම රුපියල් 10,909,393ක් ලෙස ගණන් බලා තිබේ.
බලන්ගොඩ ඇතුළු ඉහළ පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ වලවේ ගඟේ ජල මට්ටම ඉහළ යාම මෙම වාර්තාගත අස්වැන්න ලැබීමට ප්‍රධාන හේතුව වී ඇත. මෙහිදී කැට්ලා කිලෝග්‍රෑම් 27,030ක්, මිරිගාල් කිලෝග්‍රෑම් 7,430ක් සහ තිලාපියා කිලෝග්‍රෑම් 1,009ක් වශයෙන් අස්වැන්න ලැබී ඇති අතර, ඉන් සැලකිය යුතු කොටසක් කරවල නිෂ්පාදනය සඳහා මීගමුව ප්‍රදේශය වෙත යැවීමට පියවර ගෙන ඇත.
මෙම අස්වැන්න හේතුවෙන් ප්‍රදේශයේ ධීවරයින් 313 දෙනෙකුට ඍජු ආර්ථික ප්‍රතිලාභ හිමි වූ අතර තවත් පුද්ගලයින් 1,650කට පමණ වක්‍ර රැකියා අවස්ථා උදා වී තිබේ. මිරිදිය ධීවර කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා මේ වසර තුළ උඩවලව ජලාශයට මත්ස්‍ය පැටවුන් ලක්ෂ 24ක් මුදා හැරීමට ද සැලසුම් කර ඇත.
Post Views: 3
Previous Post

ත්‍රිකුණාමලයේ බිළිඳු මරණයට සේවය අත්හිටවූ වෛද්‍යවරුන් ගැන විධිමත් විනය පරීක්ෂණයක් ඉල්ලයි

Next Post

රෝද පුටුවෙන් අධිකරණයට ආ කෙහෙළිය බාල ඖෂධ නඩුව විභාගයට ගැනේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අමාත්‍ය සරෝජා පෝල්රාජ්  ඇතුළු  ශ්‍රී ලංකා නියෝජිත පිරිසක්  ඉන්දීය කතානායකවරයා  හමුවෙති

අමාත්‍ය සරෝජා පෝල්රාජ් ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් ඉන්දීය කතානායකවරයා හමුවෙති

11 May 2026
පරිගණක අපරාධවලට සම්බන්ධ  විදේශිකයින් 54ක්  හික්කඩුවේදී කොටු වෙයි

පාස්කු ප්‍රහාරය පිළිබඳ කළ  ප්‍රකාශය ගැන උදය ගම්මන්පිල මහතාගෙන්  පැය 4ක් ප්‍රශ්න කෙරේ

වර්ෂාවත් සමඟ  දැදුරුඔය සහ  රාජාංගනය ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ

Recent News

හෝමූස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියානු නෞකාවකට ප්‍රහාරයක්

හෝමූස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියානු නෞකාවකට ප්‍රහාරයක්

11 May 2026
අමාත්‍ය සරෝජා පෝල්රාජ්  ඇතුළු  ශ්‍රී ලංකා නියෝජිත පිරිසක්  ඉන්දීය කතානායකවරයා  හමුවෙති

අමාත්‍ය සරෝජා පෝල්රාජ් ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් ඉන්දීය කතානායකවරයා හමුවෙති

11 May 2026
පරිගණක අපරාධවලට සම්බන්ධ  විදේශිකයින් 54ක්  හික්කඩුවේදී කොටු වෙයි

පරිගණක අපරාධවලට සම්බන්ධ විදේශිකයින් 54ක් හික්කඩුවේදී කොටු වෙයි

11 May 2026
පාස්කු ප්‍රහාරය පිළිබඳ කළ  ප්‍රකාශය ගැන උදය ගම්මන්පිල මහතාගෙන්  පැය 4ක් ප්‍රශ්න කෙරේ

පාස්කු ප්‍රහාරය පිළිබඳ කළ ප්‍රකාශය ගැන උදය ගම්මන්පිල මහතාගෙන් පැය 4ක් ප්‍රශ්න කෙරේ

11 May 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමාත්‍ය සරෝජා පෝල්රාජ්  ඇතුළු  ශ්‍රී ලංකා නියෝජිත පිරිසක්  ඉන්දීය කතානායකවරයා  හමුවෙති

අමාත්‍ය සරෝජා පෝල්රාජ් ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් ඉන්දීය කතානායකවරයා හමුවෙති

11 May 2026
පරිගණක අපරාධවලට සම්බන්ධ  විදේශිකයින් 54ක්  හික්කඩුවේදී කොටු වෙයි

පරිගණක අපරාධවලට සම්බන්ධ විදේශිකයින් 54ක් හික්කඩුවේදී කොටු වෙයි

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved