• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය:

මහින්ද රාජපක්ෂ අද අල්ලස් කොමිසම හමුවට

12 May 2026
in දේශීය, පුවත්
ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය:
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ. 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන් යානා 10කින් සමන්විත බලඇණියක් මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ඇමරිකන් ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
අද උදෑසන 9.00ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇති අතර, මෙම මහා පරිමාණ මූල්‍ය ගනුදෙනුව පිළිබඳව විමර්ශන නිලධාරීන් විසින් දීර්ඝ වශයෙන් කරුණු විමසනු ඇතැයි වාර්තා වේ. ඊයේ නෙළුම් මාවතේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද සඳහන් කළේ ඕනෑම පරීක්ෂණයකට සහය ලබා දීමට තමන් සූදානම් බවයි.
Post Views: 0
Previous Post

21 වන ආසියානු මාධ්‍ය සමුළුවට සහභාගී වීමට අමාත්‍ය නලින්ද ජයතිස්ස මාලදිවයිනට

Next Post

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි:

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රදේශ කිහිපයකට  මි.මී. 100 ඉක්මවූ තද වැසි:

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි:

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙනියායේ පාසල්  හෙට සිට යළි විවෘත වෙයි

දෙනියායේ පාසල් හෙට සිට යළි විවෘත වෙයි

12 May 2026
අම්බලන්තොට තිදරු පියාගේ  හිස කඳින් වෙන් කළ  බියකරු පලිගැනීම

අම්බලන්තොට තිදරු පියාගේ හිස කඳින් වෙන් කළ බියකරු පලිගැනීම

12 May 2026
ආණ්ඩුව මර්දනයෙන්  පාලනය ගෙන යන්නේ නම් එය  අවසන් කිරීමට අප සූදානම්

ආණ්ඩුව මර්දනයෙන් පාලනය ගෙන යන්නේ නම් එය අවසන් කිරීමට අප සූදානම්

12 May 2026
රංග නිශාන්තගේ මරණය මිනීමැරුමක්ද?

රංග නිශාන්තගේ මරණය මිනීමැරුමක්ද?

12 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දෙනියායේ පාසල්  හෙට සිට යළි විවෘත වෙයි

දෙනියායේ පාසල් හෙට සිට යළි විවෘත වෙයි

12 May 2026
අම්බලන්තොට තිදරු පියාගේ  හිස කඳින් වෙන් කළ  බියකරු පලිගැනීම

අම්බලන්තොට තිදරු පියාගේ හිස කඳින් වෙන් කළ බියකරු පලිගැනීම

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved