• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි:

කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

12 May 2026
in කාලගුණ, දේශීය, පුවත්
ප්‍රදේශ කිහිපයකට  මි.මී. 100 ඉක්මවූ තද වැසි:
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටි අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත්, ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ අවදානමක් පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඉදිරි දින කිහිපය තුළ කාලගුණික තත්ත්වය වෙනස් විය හැකි බැවින් අවධානයෙන් පසුවීම අත්‍යවශ්‍ය වේ.
Post Views: 0
Previous Post

ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය:

Next Post

පේරාදෙණි සරසවියේ ලිංගික හිංසන වැළැක්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැඩි නියෝග:

Editor TTV News

Editor TTV News

Next Post
පේරාදෙණි සරසවියේ  ලිංගික හිංසන වැළැක්වීමට  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැඩි නියෝග:

පේරාදෙණි සරසවියේ ලිංගික හිංසන වැළැක්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැඩි නියෝග:

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගාල්ලේ වෙඩි තැබීමෙන්  තුවාල ලැබූ පුද්ගලයා මරුට

ගාල්ලේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට

12 May 2026
අධ්‍යාපනය ඩිජිටල්කරණයට සමගාමීව  ගුරුවරුන් පුහුණු කිරීම  අත්‍යවශ්‍යයි

අධ්‍යාපනය ඩිජිටල්කරණයට සමගාමීව ගුරුවරුන් පුහුණු කිරීම අත්‍යවශ්‍යයි

12 May 2026
හිටපු ජනපති මහින්ද  අල්ලස් කොමිසමට  පැමිණෙයි

හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට පැමිණෙයි

12 May 2026
අධි ශබ්ද සයිලන්සර සහ  අන්තරාදායක ලෙස නවීකරණය කළ  වාහන අල්ලන්න පොලිසියෙන්  දැඩි මෙහෙයුමක්

අධි ශබ්ද සයිලන්සර සහ අන්තරාදායක ලෙස නවීකරණය කළ වාහන අල්ලන්න පොලිසියෙන් දැඩි මෙහෙයුමක්

12 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අධි ශබ්ද සයිලන්සර සහ  අන්තරාදායක ලෙස නවීකරණය කළ  වාහන අල්ලන්න පොලිසියෙන්  දැඩි මෙහෙයුමක්

අධි ශබ්ද සයිලන්සර සහ අන්තරාදායක ලෙස නවීකරණය කළ වාහන අල්ලන්න පොලිසියෙන් දැඩි මෙහෙයුමක්

12 May 2026
ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට  තවමත් සුරක්ෂිත පරිසරයක්  නිර්මාණය වී නැහැ

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට තවමත් සුරක්ෂිත පරිසරයක් නිර්මාණය වී නැහැ

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved