• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය ඉන්දීය ලෝක් සභා කථානායකවරයා හමුවෙයි

12 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා කාන්තා හා ළමා කටයුතු  අමාත්‍යවරිය  ඉන්දීය ලෝක් සභා  කථානායකවරයා හමුවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු මෙරට කාන්තා පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් නවදිල්ලියේදී ඉන්දීය ලෝක් සභා කථානායක ඕම් බිර්ලා මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ. දෙරට අතර පවතින දීර්ඝකාලීන සංස්කෘතික සහ ප්‍රජාතන්ත්‍රවාදී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු වූ අතර, විශේෂයෙන්ම කාන්තා නායකත්වය, ඇතුළත් සංවර්ධනය සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී කාන්තා දායකත්වය වැඩිකිරීමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශවය අදහස් හුවමාරු කරගත්හ. අන්තර් පාර්ලිමේන්තු සහයෝගිතාව සහ දෙරටේ ජනතාව අතර පවතින සබඳතාව තවදුරටත් වර්ධනය කරගැනීමට මෙම හමුව මනා පිටුවහලක් වන බව ඕම් බිර්ලා මහතා සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් අවධාරණය කළේය.

Post Views: 2
Previous Post

පාපන්දු ලෝක කුසලානයට එන්න ඉරානයෙන් ෆීෆා (FIFA) ආයතනයට කොන්දේසි 10ක්

Next Post

අමාත්‍ය සරෝජා පෝල්රාජ් ඉන්දීය ලෝක් සභාවේ කථානායකවරයා හමුවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැලේසියානු මුහුදේ  සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී  14 දෙනෙකු අතුරුදන්

මැලේසියානු මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 14 දෙනෙකු අතුරුදන්

12 May 2026
මැදපෙරදිග යුද අර්බුදය හමුවේ  ආර්ථිකය රැකගැනීමට  පටි තද කරගන්නැයි  මෝදිගෙන් ඉන්දියානුවන්ට ඉල්ලීමක්

විදෙස් ණයෙන් තොරව  මධ්‍යම අධිවේගී මාර්ගයේ  මීළඟ අදියර ඉදිකිරීමට  කැබිනට් අනුමැතිය

උත්තරීතර අධිකරණයේ ඓතිහාසික තීන්දුවක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සිසුන්වියන්ට වන ලිංගික හිරිහැර නැවැත්වීමට සියලු නියෝග

Recent News

මැදපෙරදිග යුද ගින්න මැද  එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්  ඉරානයට  රහස් ප්‍රහාර මාලාවක්

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රීලන්කන් ගුවන් යානා ගනුදෙනුවේ  අල්ලස් චෝදනා සම්බන්ධයෙන්  මහින්ද රාජපක්ෂගෙන්  පැය දෙකක ප්‍රකාශයක්

ශ්‍රීලන්කන් ගුවන් යානා ගනුදෙනුවේ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂගෙන් පැය දෙකක ප්‍රකාශයක්

12 May 2026
මැලේසියානු මුහුදේ  සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී  14 දෙනෙකු අතුරුදන්

මැලේසියානු මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 14 දෙනෙකු අතුරුදන්

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved