• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

පාපන්දු ලෝක කුසලානයට එන්න ඉරානයෙන් ෆීෆා (FIFA) ආයතනයට කොන්දේසි 10ක්

12 May 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
පාපන්දු ලෝක කුසලානයට එන්න  ඉරානයෙන් ෆීෆා (FIFA) ආයතනයට  කොන්දේසි 10ක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා ඉරානය විසින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට (FIFA) කොන්දේසි 10ක් ඉදිරිපත් කර තිබේ. ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති මෙහ්ඩි ටාජ් මහතා පවසන්නේ තම රටේ ඇදහිලි, සංස්කෘතිය සහ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලැබෙන්නේ නම් පමණක් තරගාවලියට එක්වන බවයි.
ඉරානය ඉදිරිපත් කළ ප්‍රධාන කොන්දේසි කිහිපයක් මෙන්න:
තරගාවලිය අතරතුර ඉරාන ජාතිකයන්ට වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම, ඉරාන ජාතික ධජයට සහ ජාතික ගීයට උපරිම ගරුත්වය ලබා දීම මෙන්ම කණ්ඩායම් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම මෙහි ප්‍රධාන වේ. විශේෂයෙන්ම ගුවන්තොටුපළ, ක්‍රීඩාංගණ සහ හෝටල් වෙත ගමන් කිරීමේදී ඉහළම මට්ටමේ ආරක්ෂක වැඩපිළිවෙළක් ඔවුන් අපේක්ෂා කරයි. මීට අමතරව, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ සේවය කර ඇති ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කරන ලෙස ඔවුන් ඉල්ලා ඇත.
මෙවර ලෝක කුසලානයේ ‘G’ කාණ්ඩය යටතේ නවසීලන්තය, ඊජිප්තුව සහ බෙල්ජියම සමඟ ඉරානය තරග කිරීමට නියමිතය. ලෝක කුසලාන තරගාවලිය ලබන මස 11 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර, මෙම කොන්දේසි සපුරා ඇත්නම් ඕනෑම සත්කාරක රටක ක්‍රීඩා කිරීමට සූදානම් බව ඉරානය වැඩිදුරටත් පවසා තිබේ.
Post Views: 21
Previous Post

Huawei සමාගම අඛණ්ඩව දෙවන වරටත් Gartner® Peer Insights™ පාරිභෝගික තේරීමේ සම්මානය දිනාගනියි

Next Post

ශ්‍රී ලංකා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය ඉන්දීය ලෝක් සභා කථානායකවරයා හමුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා කාන්තා හා ළමා කටයුතු  අමාත්‍යවරිය  ඉන්දීය ලෝක් සභා  කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය ඉන්දීය ලෝක් සභා කථානායකවරයා හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved