• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

JKCG Auto වෙතින් රාජ්‍ය සේවකයින් සඳහා විදුලි වාහන ප්‍රවර්ධනයට නව හවුල්කාරිත්වයක්

13 May 2026
in දේශීය, පුවත්
JKCG Auto වෙතින්  රාජ්‍ය සේවකයින් සඳහා  විදුලි වාහන ප්‍රවර්ධනයට  නව හවුල්කාරිත්වයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ BYD සහ DENZA වාහන සඳහා බලයලත් එකම බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto), රාජ්‍ය අංශයේ සේවකයින් අතර නව බලශක්ති වාහන (NEV) භාවිතය කඩිනම් කිරීම සඳහා ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ එක්ව නව වැඩසටහනක් ආරම්භ කර ඇත. 2026 මැයි 04 වනදා සිට ජූලි 31 වනදා දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ රාජ්‍ය සේවකයින්ට සහනදායී ලෙස නව බලශක්ති වාහන මිලදී ගැනීමට අවස්ථාව සැලසීමයි.
මෙම සහයෝගීතාවය යටතේ JKCG Auto විසින් ඔවුන්ගේ වාහන මාදිලි සඳහා විශේෂ හඳුන්වාදීමේ මිල ගණන්, නිවසේදීම වාහනය ආරෝපණය කර ගැනීමේ (home charging) පහසුකම් සහ අලෙවියෙන් පසු සේවාවන් ලබා දීමට කටයුතු කරයි. ලංකා බැංකුව හරහා අවම ලියකියවිලි ප්‍රමාණයකින් විශේෂ ලීසිං පහසුකම්ද, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් මෙම පාරිභෝගිකයින් වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කළ රක්ෂණ විසඳුම් ද පිරිනමනු ලබයි.
John Keells CG Auto ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කළේ නව බලශක්ති වාහන භාවිතය හරහා බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ඉන්ධන ආනයනය සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීම රටේ ආර්ථික ස්ථාවරත්වයට අතිශයින් වැදගත් වන බවයි. මෝටර් රථ ක්ෂේත්‍රයේ පළපුරුද්ද, මූල්‍ය සේවා සහ රක්ෂණ පහසුකම් යන අංශ තුනම එකම වැඩපිළිවෙළක් යටතට ගෙන ඒම හරහා මෙරට වඩාත් පරිසර හිතකාමී ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීමට මෙම වැඩසටහන උපකාරී වනු ඇත.
Post Views: 4
Previous Post

දක්ෂ ගුවන් යානා කාර්මික ශිල්පීන් බඳවා ගැනීම සඳහා එමිරේට්ස් මැයි 19-20 කොළඹට

Next Post

කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු වෙනසක් සිදුනොවුණු දවසක්

Editor TTV News

Editor TTV News

Next Post
කොටස් වෙළෙඳපොළ  මිල දර්ශකවල  සැලකිය යුතු වෙනසක්  සිදුනොවුණු දවසක්

කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු වෙනසක් සිදුනොවුණු දවසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දකුණු ඇමරිකාවෙන් ඇරඹී  යුරෝපයම භීතියට පත් කළ  අලුත්ම වෛරසය සුඛෝපභෝගී නෞකාවකින් මරණ තුනක් වාර්තා වෙයි

දකුණු ඇමරිකාවෙන් ඇරඹී යුරෝපයම භීතියට පත් කළ අලුත්ම වෛරසය සුඛෝපභෝගී නෞකාවකින් මරණ තුනක් වාර්තා වෙයි

13 May 2026
විදුලි බිල වැඩි වන්නේ  5%කට පමණයි

විදුලි බිල වැඩි වන්නේ 5%කට පමණයි

13 May 2026
ඇමෙරිකානු ඩොලරය හමුවේ  රුපියල අගාධයට?  මාස ගණනාවකට පසු  විනිමය වෙළඳපොළ කැළඹූ විශේෂ වාර්තාව මෙන්න

ඇමෙරිකානු ඩොලරය හමුවේ රුපියල අගාධයට? මාස ගණනාවකට පසු විනිමය වෙළඳපොළ කැළඹූ විශේෂ වාර්තාව මෙන්න

13 May 2026
2026 ඡන්දහිමි නාම ලේඛන  ප්‍රතිශෝධනය හිමිකම් සහ විරෝධතා දැක්වීමට  කාලය එළඹෙයි

2026 ඡන්දහිමි නාම ලේඛන ප්‍රතිශෝධනය හිමිකම් සහ විරෝධතා දැක්වීමට කාලය එළඹෙයි

13 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදුලි බිල වැඩි වන්නේ  5%කට පමණයි

විදුලි බිල වැඩි වන්නේ 5%කට පමණයි

13 May 2026
ඇමෙරිකානු ඩොලරය හමුවේ  රුපියල අගාධයට?  මාස ගණනාවකට පසු  විනිමය වෙළඳපොළ කැළඹූ විශේෂ වාර්තාව මෙන්න

ඇමෙරිකානු ඩොලරය හමුවේ රුපියල අගාධයට? මාස ගණනාවකට පසු විනිමය වෙළඳපොළ කැළඹූ විශේෂ වාර්තාව මෙන්න

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved