• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දක්ෂ ගුවන් යානා කාර්මික ශිල්පීන් බඳවා ගැනීම සඳහා එමිරේට්ස් මැයි 19-20 කොළඹට

13 May 2026
in දේශීය, පුවත්
දක්ෂ ගුවන් යානා කාර්මික ශිල්පීන්  බඳවා ගැනීම සඳහා  එමිරේට්ස් මැයි 19-20 කොළඹට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලොව විශාලතම සහ වඩාත්ම ලාභදායී ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් හි ඉංජිනේරු සහ තාක්ෂණික අංශය සඳහා කාර්මික ශිල්පීන් බඳවා ගැනීමේ විශේෂ සැසියක් මැයි 19 සහ 20 යන දිනයන් හි කොළඹ දී පැවැත්වීමට නියමිතය. පළපුරුදු කාර්මික ශිල්පීන්හට මෙම අවස්ථාව සඳහා සහභාගී විය හැකි අතර, ඒ සඳහා www.emiratesgroupcareers.com/engineering/ වෙබ් අඩවිය හරහා පූර්ව ලියාපදිංචි වීම අනිවාර්ය වේ. මෙහිදී ඩුබායි හි පවතින රැකියා අවස්ථා, වේතන සහ වෘත්තීය සංවර්ධනය පිළිබඳ තොරතුරු එමිරේට්ස් ඉංජිනේරුවන්ගෙන් සෘජුවම දැනගැනීමට සහභාගීවන්නන්ට අවස්ථාව සැලසේ.
මෙම රැකියා අවස්ථා සඳහා අයදුම් කරන අපේක්ෂකයින්ට වාණිජ ගුවන් යානා නඩත්තු කිරීම පිළිබඳ අනුමත ආධුනිකත්වයක් හෝ ඊට සමාන සුදුසුකමක් සමඟ අවම වශයෙන් වසර 5ක පළපුරුද්දක් තිබිය යුතුය. තේරී පත්වන කාර්මික ශිල්පීන්හට බදු රහිත වැටුපක්, ලාභ බෙදාගැනීමේ අවස්ථා, වෛද්‍ය සහ ජීවිත රක්ෂණ, අධ්‍යාපන දීමනා සහ පවුලේ සාමාජිකයන්ට ද හිමිවන වට්ටම් සහිත ගුවන් ටිකට්පත් ඇතුළු ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක් හිමිවේ. මීට අමතරව එමිරේට්ස් ප්ලැටිනම් කාඩ්පත හරහා විවිධ වෙළඳ නාම සහ සේවාවන් සඳහා සුවිශේෂී වරප්‍රසාද ලබා ගැනීමට ද ඔවුන්ට අවස්ථාව හිමිවනු ඇත.
Post Views: 4
Previous Post

රුසියානු සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් බ්‍රික්ස් සමුළුව සඳහා ඉන්දියාවට

Next Post

JKCG Auto වෙතින් රාජ්‍ය සේවකයින් සඳහා විදුලි වාහන ප්‍රවර්ධනයට නව හවුල්කාරිත්වයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බ්‍රිතාන්‍ය දේශපාලන කරළිය  උඩුයටිකුරු කළ  අතිශය තීරණාත්මක පුවත කියර් ස්ටාමර්ගේ පුටුව සෙලවෙයි!

බ්‍රිතාන්‍ය දේශපාලන කරළිය උඩුයටිකුරු කළ අතිශය තීරණාත්මක පුවත කියර් ස්ටාමර්ගේ පුටුව සෙලවෙයි!

13 May 2026
සංචාරක පාරාදීසය කැළඹූ  ආයුර්වේද මධ්‍යස්ථානයේ කළු පැල්ලම ඔස්ට්‍රේලියානු කාන්තාවට සිදුවූ දේ මෙන්න!

සබරගමුව විශ්වවිද්‍යාලයේ  උපකුලපතිවරයා  ධූරයෙන් ඉවත් කෙරේ

අහස කළු කරමින් ඇද හැලෙන  මහා වර්ෂාව තවත් දරුණු වෙයිද?

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සංචාරක පාරාදීසය කැළඹූ  ආයුර්වේද මධ්‍යස්ථානයේ කළු පැල්ලම ඔස්ට්‍රේලියානු කාන්තාවට සිදුවූ දේ මෙන්න!

සංචාරක පාරාදීසය කැළඹූ ආයුර්වේද මධ්‍යස්ථානයේ කළු පැල්ලම ඔස්ට්‍රේලියානු කාන්තාවට සිදුවූ දේ මෙන්න!

13 May 2026
සබරගමුව විශ්වවිද්‍යාලයේ  උපකුලපතිවරයා  ධූරයෙන් ඉවත් කෙරේ

සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ධූරයෙන් ඉවත් කෙරේ

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved