• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලක්ෂ 12කට Vitz කාර් දෙන කතාවක් මම කවදාවත් කිව්වේ නැහැ

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ

13 May 2026
in දේශීය, පුවත්
ලක්ෂ 12කට  Vitz කාර් දෙන කතාවක්  මම කවදාවත් කිව්වේ නැහැ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
තමන් කිසිදු අවස්ථාවක රුපියල් ලක්ෂ 12කට Vitz මාදිලියේ මෝටර් රථ ලබා දෙන බවට ප්‍රකාශයක් සිදු නොකළ බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා අවධාරණය කරයි. සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන මෙම ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ එවැනි ප්‍රකාශ සිදු කරන්නේ “පිස්සන්” බවයි.
තමන් එවැනි පොරොන්දුවක් ලබා දුන් බව පවසන පිරිස් වෙත අභියෝග කරමින් ඔහු සඳහන් කළේ අවශ්‍ය නම් තමන් මීට පෙර සිදු කළ ප්‍රකාශ ඇතුළත් වීඩියෝ දර්ශන පරීක්ෂා කර බලන ලෙසයි. තමන් හෝ තම දේශපාලන කණ්ඩායම ජනතාවට කිසිදු අසත්‍යයක් ප්‍රකාශ කර නොමැති බව ඔහු සහතික විය.
මන්ත්‍රීවරුන්ට හිමිවන වාහන බලපත්‍ර සම්බන්ධයෙන් අදහස් දක්වමින් හේවගේ මහතා කියා සිටියේ වත්මන් රජයේ මන්ත්‍රීවරුන් 159 දෙනා එම බලපත්‍ර ලබා ගත්තේ නම් එක් අයෙකුට රුපියල් කෝටි 5ක පමණ වාසියක් ලැබිය හැකිව තිබූ බවයි. ජනතාව වෙනුවෙන් එම වරප්‍රසාදය අත්හළ බව ඔහු පෙන්වා දුන්නේය.
රජය නියෝජනය කරන පළාත් පාලන ආයතන නියෝජිතයන් 4,000ක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනා අතරින් කිසිවෙකු හෝ වැරදි නොකරනු ඇතැයි තමන් සහතික නොවන බව පැවසූ අමාත්‍යවරයා, වැරැද්දක් කරන ඕනෑම අයෙකුට එරෙහිව පක්ෂ භේදයකින් තොරව වහාම පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය. “අද වැරැද්දක් කළොත්, හෙට අහුවුණොත්, අනිද්දා එළවනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 1
Previous Post

උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවට වන්දි පිරිනැමීම ඇරඹෙයි

Next Post

කොට්ටාව හයිලෙවල් පාරේ UDA අක්කරයක ඉඩමක් අවුරුදු 99කට බදු දීමට අනුමැතිය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රුපියල් කෝටි 4කට අධික  කුෂ් මත්ද්‍රව්‍ය සමඟ  ඉන්දීය ජාතිකයෙකු  කටුනායකදී දැලේ

රුපියල් කෝටි 4කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී දැලේ

13 May 2026
ලක්ෂ 12ක Vitz වාහන කතාව අසත්‍යයක් මන්ත්‍රී වාහන බලපත්‍ර සම්බන්ධයෙන්  නලින් හේවගේ අදහස් දක්වයි

එප්පාවල පාසලක  උසස් පෙළ සිසුන් පස්දෙනෙකුට  පන්ති කාමරයේදී එල්ල වූ දරුණු පිහි ප්‍රහාරය  සිසුන් පිරිසක් රෝහලට

ජනාධිපතිගේ බලපෑම් හමුවේ අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි යුක්තිය අනතුරේ

Recent News

තේ කර්මාන්තයේ  නියුතු ශ්‍රමිකයන්ට  රුපියල් 25,000 ඉක්මවන  නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එප්පාවල පාසලක  උසස් පෙළ සිසුන් පස්දෙනෙකුට  පන්ති කාමරයේදී එල්ල වූ දරුණු පිහි ප්‍රහාරය  සිසුන් පිරිසක් රෝහලට

එප්පාවල පාසලක උසස් පෙළ සිසුන් පස්දෙනෙකුට පන්ති කාමරයේදී එල්ල වූ දරුණු පිහි ප්‍රහාරය සිසුන් පිරිසක් රෝහලට

13 May 2026
ජනාධිපතිගේ බලපෑම් හමුවේ අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි යුක්තිය අනතුරේ

ජනාධිපතිගේ බලපෑම් හමුවේ අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි යුක්තිය අනතුරේ

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved