• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොට්ටාව හයිලෙවල් පාරේ UDA අක්කරයක ඉඩමක් අවුරුදු 99කට බදු දීමට අනුමැතිය

13 May 2026
in දේශීය, පුවත්
කොට්ටාව හයිලෙවල් පාරේ  UDA අක්කරයක ඉඩමක්  අවුරුදු 99කට බදු දීමට අනුමැතිය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම නගර සභා සීමාවට අයත්, කොට්ටාව නගර මධ්‍යයේ හයිලෙවල් ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි රජයේ ඉඩම් කොටසක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයෙකුට බදු දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.ප්‍රමාණයෙන් අක්කර 01 රූඩ් 01 පර්චස් 19.40ක් වන මෙම ඉඩම් කොටස රජයේ ඉඩම් ආඥාපනත යටතේ නාගරික සංවර්ධන අධිකාරිය (UDA) වෙත පවරා ඇත. නාගරික සංවර්ධන අධිකාරිය සතු භාවිතයට නොගත් ඉඩම් සංවර්ධනය කිරීම සඳහා පත් කළ විශේෂ කමිටුව විසින් මෙම ඉඩම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට නිර්දේශ කර තිබේ.
ඒ අනුව රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුකූලව වසර 99ක දිගුකාලීන බදු පදනම මත මෙම ඉඩම ආයෝජකයෙකු වෙත ලබා දීමට තීරණය කර ඇත. මේ සඳහා ආයෝජන යෝජනා කැඳවීමට ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Post Views: 6
Previous Post

ලක්ෂ 12කට Vitz කාර් දෙන කතාවක් මම කවදාවත් කිව්වේ නැහැ

Next Post

පේරු ජනාධිපති ධුර අපේක්ෂක සැන්චෙස්හට මූල්‍ය අපරාධ චෝදනා වසර පහක සිර දඬුවමක් ඉල්ලයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved