• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවට වන්දි පිරිනැමීම ඇරඹෙයි

13 May 2026
in දේශීය, පුවත්
උමා ඔය ව්‍යාපෘතියෙන්  පීඩාවට පත් ජනතාවට  වන්දි පිරිනැමීම ඇරඹෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වැලිමඩ, ඌව පරණගම සහ හාලි ඇල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දුන් ඉඩම් සහ වන්දි ගැටලුවලට ස්ථිර විසඳුම් ලබා දීමට රජය පියවර ගෙන තිබේ. මීට පෙර සිදු කළ තක්සේරු කිරීම් සම්බන්ධයෙන් ජනතාව දැක්වූ විරෝධය සැලකිල්ලට ගෙන, නව විද්‍යාත්මක තක්සේරුකරණයකට අනුව මෙම වන්දි ගෙවීම් සිදු කෙරේ.
ව්‍යාපෘතියේ ජලාශ ඉදිකිරීමේදී ඉඩම් අහිමි වූ පුද්ගලයන් 276 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 300කට අධික ප්‍රතිපාදන වෙන් කර ඇත. මෙහි මූලික පියවරක් ලෙස ඌව පරණගම සහ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 73ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 12 බැගින් වූ වන්දි චෙකපත් පිරිනැමීම ඊයේ (12) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු විය. කැබිනට් අනුකමිටුවක් විසින් ප්‍රදේශයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මෙම තීරණ ගෙන ඇති අතර මේ වන විටත් ප්‍රතිලාභීන් විශාල පිරිසක් අදාළ වන්දි මුදල් සම්බන්ධයෙන් එකඟතාව පළ කර ඇත. මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. මෙම වැඩපිළිවෙළ හරහා ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ඉඩම් හිමිකම් සහ වන්දි ගැටලු රැසක් කඩිනමින් විසඳීමට රජය අපේක්ෂා කරයි.
Post Views: 1
Previous Post

දිවයිනට ඊසාන දෙසින් පවතින අඩුපීඩන කලාපය තවදුරටත්: ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

Next Post

ලක්ෂ 12කට Vitz කාර් දෙන කතාවක් මම කවදාවත් කිව්වේ නැහැ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රුපියල් ලක්ෂ 48ක  දුම්වැටි ජාවාරමක් කටුනායකදී ව්‍යර්ථ වෙයි  දෙමටගොඩ පුද්ගලයෙකු රේගු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 48ක දුම්වැටි ජාවාරමක් කටුනායකදී ව්‍යර්ථ වෙයි දෙමටගොඩ පුද්ගලයෙකු රේගු අත්අඩංගුවට

13 May 2026
නායයෑම් අවදානම ඉහළ යාමත් සමඟ  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන්  ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්

වැල්ලවාය අලිකොටආර ජලාශයේ  වාන් දොරටු විවෘත කිරීමත් සමඟ  ප්‍රධාන මාර්ගයක ගමනාගමනය අඩාල වෙයි  ආපදා තත්ත්වය හමුවේ මගී ජනතාවට දැඩි බලපෑමක්

දිවයිනේ නීතිමය සංස්කෘතිය  උඩුයටිකුරු කරන ජනාධිපතිවරයාගේ තීරණාත්මක ප්‍රකාශය  රුපියල් බිලියන 500ක ප්‍රතිපාදන සම්බන්ධයෙන්  නිලධාරීන්ට පැවරුණු නව වගකීම

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තීරුබදු රහිත දුම්වැටි සමඟ  චීන ජාතිකයෙකු  මරදානේදී කොටු වෙයි

තීරුබදු රහිත දුම්වැටි සමඟ චීන ජාතිකයෙකු මරදානේදී කොටු වෙයි

13 May 2026
කොළඹ සංවර්ධන ව්‍යාපෘති සඳහා  මිලියන ගණනක ප්‍රතිපාදන වෙන් කෙරේ  අග්‍රාමාත්‍යවරියගෙන් නිලධාරීන්ට  විශේෂ උපදෙස් මාලාවක්

කොළඹ සංවර්ධන ව්‍යාපෘති සඳහා මිලියන ගණනක ප්‍රතිපාදන වෙන් කෙරේ අග්‍රාමාත්‍යවරියගෙන් නිලධාරීන්ට විශේෂ උපදෙස් මාලාවක්

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved