• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහජන සෞඛ්‍ය හෙද සේවයේ වෘත්තීය ගැටලුවලට කඩිනම් විසඳුම් – සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස –

13 May 2026
in දේශීය, පුවත්
මහජන සෞඛ්‍ය හෙද සේවයේ  වෘත්තීය ගැටලුවලට කඩිනම් විසඳුම්  – සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස –
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහජන සෞඛ්‍ය හෙද ක්ෂේත්‍රය පුළුල් කරමින් එහි පවතින වෘත්තීය ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා සහ සමස්ත ලංකා හෙද සංගමය අතර අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ විය. සාකච්ඡාවේදී අවධානය යොමු වූ ප්‍රධාන කරුණු සහ ඉදිරි සැලසුම් මෙසේය.
මහජන සෞඛ්‍ය හෙද පුහුණුව සඳහා හෙද නිලධාරීන් නිදහස් කිරීමේදී පවතින බාධා ඉවත් කිරීමටත්, පුහුණු කාලසීමාව තුළ අගතියක් නොවන පරිදි ආර්ථික ප්‍රතිලාභ සහතික කිරීමටත් මෙහිදී එකඟතාව පළ විය. එසේම ශ්‍රී ලංකා හෙද ව්‍යවස්ථාවට මහජන සෞඛ්‍ය හෙද සේවාව විධිමත්ව ඇතුළත් කිරීම සහ ක්ෂේත්‍රයේ නිලධාරීන්ට යතුරුපැදි ලබාගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. මීට අමතරව ‘ආරෝග්‍යා’ මධ්‍යස්ථානවල පවතින ගැටලු නිරාකරණය කර රෝහල් සමඟ සම්බන්ධීකරණය විධිමත් කිරීම ද තවත් ප්‍රධාන සාකච්ඡා මාතෘකාවක් විය.
පසුගිය කාලය තුළ හෙද සේවාවේ උන්නතිය වෙනුවෙන් රජය පියවර රැසක් ගෙන ඇති අතර හෙද සිසුන් 5,103ක් පුහුණුව සඳහා බඳවා ගැනීම ඉන් එකකි. එසේම නව හෙද පත්වීම් 3,441ක් ලබා දී ඇති අතර ඉදිරියේදී තවත් 2,847ක් බඳවා ගැනීමට කටයුතු කරමින් පවතී. දීර්ඝ කාලයක් ප්‍රමාද වී තිබූ හෙද ස්ථාන මාරු ක්‍රියාවලිය විධිමත් කර 2,500කට ආසන්න පිරිසකට සහන සැලසීමට ද අමාත්‍යාංශයට හැකි විය.
හෙද සේවාව වඩාත් ආකර්ෂණීය සහ කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීම රජයේ අරමුණ බවත්, ඒ සඳහා අවශ්‍ය මානව සහ භෞතික සම්පත් කළමනාකරණය කිරීමට උපදෙස් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 0
Previous Post

බදුල්ල ශික්ෂණ රෝහලට රුපියල් ලක්ෂ 35ක රුධිර කාන්දු පෙරණ යන්ත්‍රයක්

Next Post

වැටුප් වැඩිකිරීම් නොදුන් පෞද්ගලික ආයතන ගැන සොයා බලන්න කම්කරු අමාත්‍යාංශයෙන් උපදෙස්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රුපියල් කෝටි 4කට අධික  කුෂ් මත්ද්‍රව්‍ය සමඟ  ඉන්දීය ජාතිකයෙකු  කටුනායකදී දැලේ

රුපියල් කෝටි 4කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී දැලේ

13 May 2026
ලක්ෂ 12ක Vitz වාහන කතාව අසත්‍යයක් මන්ත්‍රී වාහන බලපත්‍ර සම්බන්ධයෙන්  නලින් හේවගේ අදහස් දක්වයි

එප්පාවල පාසලක  උසස් පෙළ සිසුන් පස්දෙනෙකුට  පන්ති කාමරයේදී එල්ල වූ දරුණු පිහි ප්‍රහාරය  සිසුන් පිරිසක් රෝහලට

ජනාධිපතිගේ බලපෑම් හමුවේ අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි යුක්තිය අනතුරේ

Recent News

තේ කර්මාන්තයේ  නියුතු ශ්‍රමිකයන්ට  රුපියල් 25,000 ඉක්මවන  නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එප්පාවල පාසලක  උසස් පෙළ සිසුන් පස්දෙනෙකුට  පන්ති කාමරයේදී එල්ල වූ දරුණු පිහි ප්‍රහාරය  සිසුන් පිරිසක් රෝහලට

එප්පාවල පාසලක උසස් පෙළ සිසුන් පස්දෙනෙකුට පන්ති කාමරයේදී එල්ල වූ දරුණු පිහි ප්‍රහාරය සිසුන් පිරිසක් රෝහලට

13 May 2026
ජනාධිපතිගේ බලපෑම් හමුවේ අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි යුක්තිය අනතුරේ

ජනාධිපතිගේ බලපෑම් හමුවේ අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි යුක්තිය අනතුරේ

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved