• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බදුල්ල ශික්ෂණ රෝහලට රුපියල් ලක්ෂ 35ක රුධිර කාන්දු පෙරණ යන්ත්‍රයක්

13 May 2026
in දේශීය, පුවත්
බදුල්ල ශික්ෂණ රෝහලට  රුපියල් ලක්ෂ 35ක  රුධිර කාන්දු පෙරණ යන්ත්‍රයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන වකුගඩු රෝගීන්ගේ පහසුව උදෙසා චීන රජයේ ආධාර යටතේ රුපියල් ලක්ෂ 35ක් වටිනා නවීන රුධිර කාන්දු පෙරණ යන්ත්‍රයක් පරිත්‍යාග කර තිබේ. මෙම යන්ත්‍රය රෝහල් බලධාරීන් වෙත නිල වශයෙන් අත්සන් තැබීම ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (11) සිදු විය.
හොංකොං හි (Glorious Sun) පදනම සහ මහාචාර්ය මැදවච්චියේ ධම්මජෝති හිමියන්ගේ විශේෂ අනුග්‍රහය මත මෙම වටිනා උපකරණය රෝහල වෙත හිමි විය. ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය සහ බදුල්ල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හිමාලි විජේගුණසේකර මහත්මිය ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම නව යන්ත්‍රය ස්ථාපිත කිරීමත් සමඟ බදුල්ල සහ අවට ප්‍රදේශවල වකුගඩු රෝගීන්ට වඩාත් කාර්යක්ෂම ලෙස රුධිර කාන්දු පෙරණ සේවා (Dialysis) ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.
Post Views: 0
Previous Post

ශ්‍රී පාද කේබල් කාර් ව්‍යාපෘතියට මෙතෙක් පරිසර අනුමැතිය ලබා දී නැති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි

Next Post

මහජන සෞඛ්‍ය හෙද සේවයේ වෘත්තීය ගැටලුවලට කඩිනම් විසඳුම් – සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස –

Editor TTV News

මහජන සෞඛ්‍ය හෙද සේවයේ වෘත්තීය ගැටලුවලට කඩිනම් විසඳුම් - සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස -

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රුපියල් ලක්ෂ 48ක  දුම්වැටි ජාවාරමක් කටුනායකදී ව්‍යර්ථ වෙයි  දෙමටගොඩ පුද්ගලයෙකු රේගු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 48ක දුම්වැටි ජාවාරමක් කටුනායකදී ව්‍යර්ථ වෙයි දෙමටගොඩ පුද්ගලයෙකු රේගු අත්අඩංගුවට

13 May 2026
නායයෑම් අවදානම ඉහළ යාමත් සමඟ  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන්  ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්

වැල්ලවාය අලිකොටආර ජලාශයේ  වාන් දොරටු විවෘත කිරීමත් සමඟ  ප්‍රධාන මාර්ගයක ගමනාගමනය අඩාල වෙයි  ආපදා තත්ත්වය හමුවේ මගී ජනතාවට දැඩි බලපෑමක්

දිවයිනේ නීතිමය සංස්කෘතිය  උඩුයටිකුරු කරන ජනාධිපතිවරයාගේ තීරණාත්මක ප්‍රකාශය  රුපියල් බිලියන 500ක ප්‍රතිපාදන සම්බන්ධයෙන්  නිලධාරීන්ට පැවරුණු නව වගකීම

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තීරුබදු රහිත දුම්වැටි සමඟ  චීන ජාතිකයෙකු  මරදානේදී කොටු වෙයි

තීරුබදු රහිත දුම්වැටි සමඟ චීන ජාතිකයෙකු මරදානේදී කොටු වෙයි

13 May 2026
කොළඹ සංවර්ධන ව්‍යාපෘති සඳහා  මිලියන ගණනක ප්‍රතිපාදන වෙන් කෙරේ  අග්‍රාමාත්‍යවරියගෙන් නිලධාරීන්ට  විශේෂ උපදෙස් මාලාවක්

කොළඹ සංවර්ධන ව්‍යාපෘති සඳහා මිලියන ගණනක ප්‍රතිපාදන වෙන් කෙරේ අග්‍රාමාත්‍යවරියගෙන් නිලධාරීන්ට විශේෂ උපදෙස් මාලාවක්

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved