• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවයිනේ ප්‍රධාන ජලාශ 16ක් වාන් දමයි

ගංගා ආශ්‍රිත ජනතාවට අවධානයෙන් සිටින්නැයි දැනුම්දීමක්

13 May 2026
in දේශීය, පුවත්
දිවයිනේ  ප්‍රධාන ජලාශ 16ක් වාන් දමයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් මේ වන විට වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී හේරත් මහතා සඳහන් කළේ අද (13) පෙරවරු 6.00 වන විට මෙම තත්ත්වය වාර්තා වූ බවයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය, බදුල්ලේ අඹෙවෙල, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මවුආර, ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල යෝධ වැව සහ වෙහෙරගල ජලාශ මේ අතර වේ. මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹකොළ වැව, උස්ගල සියඹලන්ගමුව, මාගල්ල සහ දැදුරුඔය ජලාශ ද, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්ද සහ වෑමැඩිල්ල ද, මොනරාගල අලිකොටආර සහ මන්නාරම යෝධ වැව ද වාන් දමමින් පවතී.
ජලය මුදාහැරීම සම්බන්ධ විශේෂ තොරතුරු:
රාජාංගන ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කර තත්පරයට ඝන අඩි 14,000කට අධික ජල ප්‍රමාණයක් කලා ඔයට මුදාහැරේ. ලුණුගම්වෙහෙර ජලාශයේ දොරටු 6ක් විවෘත කර තත්පරයට ඝන අඩි 4,100ක් කිරිඳි ඔයටත්, වෙහෙරගල ජලාශයේ දොරටු 6ක් විවෘත කර තත්පරයට ඝන අඩි 2,400ක් මැණික් ගඟටත් නිකුත් කෙරෙමින් පවතී. දැදුරුඔය ජලාශයේ දොරටු 4ක් අඩි 1 බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 2,800ක් දැදුරුඔයට එක්වේ.
මේ හේතුවෙන් අදාළ ගංගා සහ ජලාශ ආශ්‍රිත පහත්බිම්වල ජීවත් වන ජනතාව ඉදිරි කාලගුණික තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
Post Views: 1
Previous Post

කැස්බෑවට මිලිමීටර් 204ක ප්‍රබල වර්ෂාපතනයක් දිස්ත්‍රික්ක රැසකට තද වැසි පිළිබඳ රතු නිවේදන

Next Post

කඳාන ගංගොඩදී නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු කොටු වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
කඳාන ගංගොඩදී  නීති විරෝධී මත්පැන් සමඟ  සැකකරුවෙකු කොටු වෙයි

කඳාන ගංගොඩදී නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු කොටු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හික්කඩුවේ සංචාරක හෝටලයක් ඇතුළේ  රහසින් ක්‍රියාත්මක වූ  මහා පරිමාණ ජාවාරමක්  STF දැලට කොටු වෙයි

හික්කඩුවේ සංචාරක හෝටලයක් ඇතුළේ රහසින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ ජාවාරමක් STF දැලට කොටු වෙයි

13 May 2026
මත්තේගොඩ නිවසකට කඩා වැදී  තරුණියක පැහැර ගැනීමට තැත් කළ  සන්නද්ධ කල්ලියේ  සැබෑ තොරතුරු හෙළි වෙයි

මත්තේගොඩ නිවසකට කඩා වැදී තරුණියක පැහැර ගැනීමට තැත් කළ සන්නද්ධ කල්ලියේ සැබෑ තොරතුරු හෙළි වෙයි

13 May 2026
අමෙරිකානු ජනාධිපති  ඩොනල්ඩ් ට්‍රම්ප් සහ  චීන ජනාධිපති ෂී ජින්පින් අතර  තීරණාත්මක හමුවක් හෙට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර තීරණාත්මක හමුවක් හෙට

13 May 2026
කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනයට  රුපියල් මිලියන 127ක  ව්‍යාපෘති 126කට අනුමැතිය

කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනයට රුපියල් මිලියන 127ක ව්‍යාපෘති 126කට අනුමැතිය

13 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මීගමුව පොලිසිය භාරයේ සිටි  සැකකරුවන්ගෙන්  යතුරුපැදි සොරකම් සහ  කොල්ලකෑම් රැසක් හෙළිවෙයි

මීගමුව පොලිසිය භාරයේ සිටි සැකකරුවන්ගෙන් යතුරුපැදි සොරකම් සහ කොල්ලකෑම් රැසක් හෙළිවෙයි

13 May 2026
යාපහුව බලකොටුව  ජාත්‍යන්තර මට්ටමේ  සංචාරක ආකර්ෂණයක් කිරීමට  රජයෙන් පියවර

යාපහුව බලකොටුව ජාත්‍යන්තර මට්ටමේ සංචාරක ආකර්ෂණයක් කිරීමට රජයෙන් පියවර

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved