• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධික වර්ෂාව හමුවේ අධිවේගී මාර්ගය භාවිතා කරන රියදුරන්ට විශේෂ උපදෙස්

13 May 2026
in දේශීය, පුවත්
අධික වර්ෂාව හමුවේ  අධිවේගී මාර්ගය භාවිතා කරන  රියදුරන්ට  විශේෂ උපදෙස්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පවතින තද වැසි තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ග භාවිතා කරන රියදුරන් විද්‍යුත් පුවරුවල ප්‍රදර්ශනය වන අවවාදාත්මක පණිවිඩ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි. වර්ෂාවත් සමඟ දහවල් කාලයේ පවා පවතින අඳුරු සහ මීදුම් සහිත ස්වභාවය සැලකිල්ලට ගෙන, රිය ධාවනය කිරීමේදී වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා තබා ගැනීමට පියවර ගන්නා ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
විශේෂයෙන්ම මෙවැනි අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ වාහනයේ වේගය පැයට කිලෝමීටර් 60 ක උපරිම සීමාවක පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. තවද, වාහනය පාලනය කරගත හැකි වේගයකින් පවත්වා ගනිමින් ඉදිරියෙන් ගමන් කරන වාහන අතර ආරක්ෂිත පරතරය තබා ගැනීමට කටයුතු කරන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරයි.
Post Views: 1
Previous Post

ට්‍රම්ප්ගේ ගෝල්ඩන් ඩෝම් ව්‍යාපෘතිය අර්බුදයක ඩොලර් ට්‍රිලියන 1.2ක බදු මුදල් නාස්ති වීමේ අවදානමක්

Next Post

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි පිළිබඳ රතු නිවේදනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අධික වේගයෙන් රිය පදවා  අනතුරක් සිදුකළ පුද්ගලයෙකු  මත්ද්‍රව්‍ය සහ රුපියල් ලක්ෂ 220කට  අධික මුදලක් සමඟ අත්අඩංගුවට

යහපත් කාලගුණය හේතුවෙන්  දිවයිනේ සියලු  දේශීය ක්‍රිකට් තරගාවලි  තාවකාලිකව නවතී

පුවත්පත් කලා ශිල්පීන්ගේ  ගැටලු විසඳීමට අමාත්‍යවරයාගෙන්  විශේෂ අවධානයක්

අම්බලන්තොට බෝකුටුයාය  වෙඩි තැබීමේ සිද්ධියේ  සැකකරුවන් තිදෙනෙකු දැලේ

Recent News

ලංකාවේ පළමු භූතාප තෙත්බිම සංරක්ෂණයට පියවර කපුරැල්ල උණුදිය වගුර  ගැසට් කිරීමට සැරසේ

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යහපත් කාලගුණය හේතුවෙන්  දිවයිනේ සියලු  දේශීය ක්‍රිකට් තරගාවලි  තාවකාලිකව නවතී

යහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ සියලු දේශීය ක්‍රිකට් තරගාවලි තාවකාලිකව නවතී

13 May 2026
පුවත්පත් කලා ශිල්පීන්ගේ  ගැටලු විසඳීමට අමාත්‍යවරයාගෙන්  විශේෂ අවධානයක්

පුවත්පත් කලා ශිල්පීන්ගේ ගැටලු විසඳීමට අමාත්‍යවරයාගෙන් විශේෂ අවධානයක්

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved