• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉංගිරිය දොඹගස්කන්ද රක්ෂිතයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

13 May 2026
in දේශීය, පුවත්
ඉංගිරිය දොඹගස්කන්ද රක්ෂිතයේදී  සිදුවූ අනතුරකින්  පුද්ගලයෙකු ජීවිතක්ෂයට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉංගිරිය පොලිස් වසමට අයත් දොඹගස්කන්ද රක්ෂිතයේ වැඩබිමක් තුළ 2026.05.12 වන දින දහවල් සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පුද්ගලයා ඉංගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇති බව පොලිසියට වාර්තා වී ඇත. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොඩිතමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මියගිය පුද්ගලයා දොඹගස්කන්ද රක්ෂිතයේ ගිනිසපු ගස් කපා දැව ලබාගැනීමේ ව්‍යාපෘතියක සේවය කරමින් සිට ඇති බවයි. එහිදී ඩෝසරයක් ආධාරයෙන් බිම හෙළන ලද ගසක අත්තක් සිරුරේ වැදීමෙන් මෙම අනතුර සිදුව ඇත. ඉංගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
Post Views: 1
Previous Post

මීගමුව පොලිසිය භාරයේ සිටි සැකකරුවන්ගෙන් යතුරුපැදි සොරකම් සහ කොල්ලකෑම් රැසක් හෙළිවෙයි

Next Post

තමිල්නාඩු සභාවේ විජේගේ ‘විස්ල්’ හඬ දිනයි මන්ත්‍රීවරු 144කගේ සහයෝගයෙන් විශ්වාසය තහවුරු කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

යාපනය විශ්වවිද්‍යාලීය සිසුන්ගේ  සෞඛ්‍ය සුරක්ෂිතතාව උදෙසා  නාවික හමුදාවෙන්  සුවිශේෂී දායකත්වයක්

යාපනය විශ්වවිද්‍යාලීය සිසුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව උදෙසා නාවික හමුදාවෙන් සුවිශේෂී දායකත්වයක්

13 May 2026
අයහපත් කාලගුණය හේතුවෙන්  පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය  හලාවතට සීමා කෙරේ

අමෙරිකානු ගුවන් යානා  39ක් විනාශ කරමින්  ඉරානය සමඟ පවතින ගැටුම්  තීව්‍ර වෙයි

කපුරැල්ල උණුදිය තෙත්බිම  සංරක්ෂණය සඳහා  රජයේ විශේෂ අවධානය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අයහපත් කාලගුණය හේතුවෙන්  පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය  හලාවතට සීමා කෙරේ

අයහපත් කාලගුණය හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය හලාවතට සීමා කෙරේ

13 May 2026
අමෙරිකානු ගුවන් යානා  39ක් විනාශ කරමින්  ඉරානය සමඟ පවතින ගැටුම්  තීව්‍ර වෙයි

අමෙරිකානු ගුවන් යානා 39ක් විනාශ කරමින් ඉරානය සමඟ පවතින ගැටුම් තීව්‍ර වෙයි

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved