• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යූනියන් ඇෂුවරන්ස් සහ SLIM එක්ව මෙහෙයවූ මූල්‍ය උපදේශක සහතික පත්‍ර ප්‍රදානෝත්සවය උදකර්ෂවත් අයුරින් පැවැත්වෙයි

13 May 2026
in දේශීය, පුවත්
යූනියන් ඇෂුවරන්ස් සහ SLIM එක්ව  මෙහෙයවූ මූල්‍ය උපදේශක  සහතික පත්‍ර ප්‍රදානෝත්සවය  උදකර්ෂවත් අයුරින් පැවැත්වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යූනියන් ඇෂුවරන්ස් (Union Assurance PLC) සමාගම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟ අත්වැල් බැඳගනිමින් පවත්වනු ලැබූ “සහතිකලත් මූල්‍ය උපදේශක” (Certified Financial Adviser) පාඨමාලාව සාර්ථකව නිමකළ වෘත්තිකයන් 38 දෙනෙකු ඇගයීම සඳහා වූ උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා එම සමාගම් ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි. වඩාත් දක්ෂ හා පිළිගත් අලෙවි බලකායක් ගොඩනැගීම කෙරෙහි සමාගම දක්වන සුවිශේෂී අවධානය මෙමගින් මනාව පිළිබිඹු වේ.
උපදේශන විකුණුම් කුසලතා, සාකච්ඡා සම්මුති පැවැත්වීමේ ප්‍රවීණත්වය, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පාරිභෝගිකයින් හඳුනාගැනීම සහ විකුණුම් ක්ෂේත්‍රයේදී අවශ්‍ය වන මානසික ඔරොත්තු දීමේ හැකියාව වැනි විෂය පථයන් 11කින් මෙම පාඨමාලාව සමන්විත විය. සිය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා මනාව හඳුනාගනිමින් වඩාත් විශ්වසනීය සහ ගුණාත්මක සේවාවක් සැපයීමට අවශ්‍ය නිපුණතාව මෙමගින් උපදේශකයන් වෙත ලබා දී ඇත.
මෙම අවස්ථාවට එක්වෙමින් යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන නියෝජිත නිලධාරී ඉම්තියාස් අනිෆ් මහතා සඳහන් කළේ, සිය දෛනික වගකීම් මධ්‍යයේ මෙම පාඨමාලාව සාර්ථකව නිමකළ පිරිස පිළිබඳව තමන් ආඩම්බර වන බවයි. මෙම SLIM සහතිකය හරහා උපදේශකයන්ට උසස් ප්‍රමිතියකින් යුත් සේවාවක් ලබා දීමට හැකි වනවා මෙන්ම ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ ඉදිරියටම යාමට විධිමත් අධ්‍යාපනික මාවතක්ද විවෘත වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post Views: 1
Previous Post

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යයි දේශීය මිල තවමත් නොවෙනස්ව

Next Post

2026 පළමු කාර්තුව තුළ HNB Life සමාගම 54%ක දැවැන්ත වර්ධනයක් වාර්තා කරයි

Editor TTV News

Editor TTV News

Next Post
2026 පළමු කාර්තුව තුළ  HNB Life සමාගම  54%ක දැවැන්ත වර්ධනයක්  වාර්තා කරයි

2026 පළමු කාර්තුව තුළ HNB Life සමාගම 54%ක දැවැන්ත වර්ධනයක් වාර්තා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මිරිදිය ඉස්සන් අස්වැන්න  තෙගුණයකින් ඉහළට  රුපියල් මිලියන 25ක  නව තාක්ෂණික ව්‍යාපෘතියක්  ඇරඹෙයි

මිරිදිය ඉස්සන් අස්වැන්න තෙගුණයකින් ඉහළට රුපියල් මිලියන 25ක නව තාක්ෂණික ව්‍යාපෘතියක් ඇරඹෙයි

15 May 2026
ඉන්දීය තමිල්නාඩු මහ ඇමති  විජේගෙන්  ශ්‍රී ලංකා ධීවර අමාත්‍යවරයා  විශේෂ ඉල්ලීමක් කරයි

ඉන්දීය තමිල්නාඩු මහ ඇමති විජේගෙන් ශ්‍රී ලංකා ධීවර අමාත්‍යවරයා විශේෂ ඉල්ලීමක් කරයි

15 May 2026
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ  ගෙවීමකදී තවත් මූල්‍ය දෝෂයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ඩිරාම් 74,000ක අත්වැරැද්දක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගෙවීමකදී තවත් මූල්‍ය දෝෂයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් 74,000ක අත්වැරැද්දක්

15 May 2026
තිරසාර සංචාරක කර්මාන්තයක් සඳහා සංචාරක උදාව 2026  අග්‍රාමාත්‍යවරියගේ  ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

තිරසාර සංචාරක කර්මාන්තයක් සඳහා සංචාරක උදාව 2026 අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ  චීවරධාරීන්ට ස්වේච්ඡාවෙන් උපැවිදි වන්නැයි  ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන්ගෙන්  දැනුම්දීමක්

මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ චීවරධාරීන්ට ස්වේච්ඡාවෙන් උපැවිදි වන්නැයි ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන්ගෙන් දැනුම්දීමක්

15 May 2026

රුපියල් ලක්ෂ 50ක විදේශීය දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved