• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉංගිරිය රක්ෂිතයේ මාර්ගයක් හදද්දී පයිනස් ගසක් හිසට වැටී පුද්ගලයෙක් මරුට

13 May 2026
in දේශීය, පුවත්
ඉංගිරිය රක්ෂිතයේ  මාර්ගයක් හදද්දී  පයිනස් ගසක් හිසට වැටී  පුද්ගලයෙක් මරුට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉංගිරිය, දොඹගස්කන්ද ප්‍රදේශයේ රක්ෂිතයක මාර්ගයක් සකස් කරමින් සිටි පුද්ගලයෙකුගේ හිස මතට පයිනස් ගසක් කඩා වැටීමෙන් ඊයේ (12) සවස ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉංගිරිය පොලිසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගොඩිගමුව, ගල්ලෑල්ල යාය, එලමුල්ල ලිපිනයේ පදිංචිව සිටි 60 හැවිරිදි වරල්ලගෙදර අබේකෝන් බණ්ඩා නැමැති පුද්ගලයෙකි. රාජ්‍ය දැව සංස්ථාවට අයත් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් ඉංගිරිය දොඹගස්කන්ද රක්ෂිතයට ඇතුළු වීම සඳහා පයිනස් ගස් ඉවත් කරමින් මෙම මාර්ගය සකස් කරමින් තිබී ඇත. කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් මෙහි කොන්ත්‍රාත් කටයුතු භාරගෙන තිබූ අතර, මියගිය පුද්ගලයා තවත් පිරිසක් සමඟ එහි සේවය කරමින් සිට තිබේ.
එම අවස්ථාවේදී බැකෝ යන්ත්‍රය මඟින් කපන ලද පයිනස් ගසක් අනපේක්ෂිත ලෙස මෙම පුද්ගලයාගේ හිස මතට කඩා වැටී ඇති අතර බරපතල තුවාල ලැබූ ඔහුව ඉංගිරිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මාලිම්බඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බැකෝ යන්ත්‍ර රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ. මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (13) හොරණ දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
Post Views: 1
Previous Post

ඉතාලියේ හන්ටාවෛරසය වැළඳී ඇතැයි සැකකළ සිව්දෙනාටම වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වෙයි

Next Post

පොලිස් නිලධාරීන්ට සමාජ මාධ්‍ය හරහා අපහාස කරන්නන් සෙවීමට විශේෂ විමර්ශනයක්

Editor TTV News

Editor TTV News

Next Post
පොලිස් නිලධාරීන්ට  සමාජ මාධ්‍ය හරහා  අපහාස කරන්නන් සෙවීමට  විශේෂ විමර්ශනයක්

පොලිස් නිලධාරීන්ට සමාජ මාධ්‍ය හරහා අපහාස කරන්නන් සෙවීමට විශේෂ විමර්ශනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තලපති විජේට  ජනපති සුබ පැතීම  එක්සත් ජාතික පක්ෂයේ  ප්‍රශ්න කිරීමකට

තලපති විජේට ජනපති සුබ පැතීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්න කිරීමකට

13 May 2026
ඉන්ධන පිරිමහන්න  අගමැති මෝදිගෙන්  නව වැඩපිළිවෙලක්

ඉන්ධන පිරිමහන්න අගමැති මෝදිගෙන් නව වැඩපිළිවෙලක්

13 May 2026
ආණ්ඩුව ගොවියා රජ කරනවා කියා  ගොවි ජනතාව විනාශ කර අවසන්

ආණ්ඩුව ගොවියා රජ කරනවා කියා ගොවි ජනතාව විනාශ කර අවසන්

13 May 2026
මූල්‍ය වංචා වළක්වන්න  මහබැංකුව සහ මුදල් අමාත්‍යාංශය  සමීපව කටයුතු කරනවා

මූල්‍ය වංචා වළක්වන්න මහබැංකුව සහ මුදල් අමාත්‍යාංශය සමීපව කටයුතු කරනවා

13 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තලපති විජේට  ජනපති සුබ පැතීම  එක්සත් ජාතික පක්ෂයේ  ප්‍රශ්න කිරීමකට

තලපති විජේට ජනපති සුබ පැතීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්න කිරීමකට

13 May 2026
ඉන්ධන පිරිමහන්න  අගමැති මෝදිගෙන්  නව වැඩපිළිවෙලක්

ඉන්ධන පිරිමහන්න අගමැති මෝදිගෙන් නව වැඩපිළිවෙලක්

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved