• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොලිස් නිලධාරීන්ට සමාජ මාධ්‍ය හරහා අපහාස කරන්නන් සෙවීමට විශේෂ විමර්ශනයක්

13 May 2026
in දේශීය, පුවත්
පොලිස් නිලධාරීන්ට  සමාජ මාධ්‍ය හරහා  අපහාස කරන්නන් සෙවීමට  විශේෂ විමර්ශනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය සහ අපහාසාත්මක තොරතුරු පතුරුවන පුද්ගලයන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පියවර ගෙන ඇත.පොලිස් සේවය පිළිබඳව මහජනතාව තුළ පිළිකුලක් සහ වෛරයක් ඇති වන අයුරින් අන්තර්ජාලය හරහා විවිධ සටහන් ප්‍රචාරය කිරීම මෙහි ඇති ප්‍රධාන ගැටලුව බව CID ය පෙන්වා දෙයි. මෙම සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පවරා තිබේ.කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා විසින් ෆේස්බුක් ඇතුළු අදාළ සමාජ මාධ්‍ය ජාල පවත්වාගෙන යන ජාත්‍යන්තර ආයතන හරහා අවශ්‍ය දත්ත ලබා ගන්නා ලෙස නියෝග කර ඇත. එමෙන්ම මෙම පරීක්ෂණ කඩිනම් කර එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කෙරිණි.

Post Views: 0
Previous Post

ඉංගිරිය රක්ෂිතයේ මාර්ගයක් හදද්දී පයිනස් ගසක් හිසට වැටී පුද්ගලයෙක් මරුට

Next Post

දිවා කාලයේ එල්ල වන රුසියානු ඩ්‍රෝන ප්‍රහාර පිළිබඳව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිගෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලෝක ඇදුම රෝග දිනය වෙනුවෙන්  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී  විශේෂ මාධ්‍ය හමුවක්

ලෝක ඇදුම රෝග දිනය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී විශේෂ මාධ්‍ය හමුවක්

13 May 2026
ජල ප්‍රශ්නයක් නිසා  රාජමෞලිගේ වරනාසි’ චිත්‍රපටයේ  රූගත කිරීම්වලට බාධා

වෙසක් කලාපයට අවසර දීමට  රුපියල් ලක්ෂ 30 ක අල්ලසක් ඉල්ලූ  බවට පැමිණිල්ලක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ  වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවීම නිසා  අවහිර වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝක ඇදුම රෝග දිනය වෙනුවෙන්  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී  විශේෂ මාධ්‍ය හමුවක්

ලෝක ඇදුම රෝග දිනය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී විශේෂ මාධ්‍ය හමුවක්

13 May 2026
ජල ප්‍රශ්නයක් නිසා  රාජමෞලිගේ වරනාසි’ චිත්‍රපටයේ  රූගත කිරීම්වලට බාධා

ජල ප්‍රශ්නයක් නිසා රාජමෞලිගේ වරනාසි’ චිත්‍රපටයේ රූගත කිරීම්වලට බාධා

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved