• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට ජනගහනයෙන් 20%ක් බෝ නොවන රෝගවලින් පෙළෙන බව සෞඛ්‍ය ඇමැති පවසයි

15 May 2026
in දේශීය, පුවත්
මෙරට ජනගහනයෙන් 20%ක් බෝ නොවන රෝගවලින් පෙළෙන බව සෞඛ්‍ය ඇමැති පවසයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 20කට ආසන්න සංඛ්‍යාවක් කවර හෝ බෝ නොවන රෝගයකින් පෙළෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 වසරේදී එළිදැක්වූ වාර්තාවක් මගින් මෙම තොරතුරු තහවුරු වී ඇති අතර, එය කුඩා දරුවාගේ සිට වැඩිහිටියන් දක්වා විහිදී ඇති බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය. කළුතර ආයුර්වේද මූලික රෝහල් පරිශ්‍රයේ අලුතින් ඉදිකළ සිව් මහල් වාට්ටු සංකීර්ණය ප්‍රතිකාර සේවා සඳහා විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (14) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මුහුණ දෙන ප්‍රධාන අභියෝගය බෝ නොවන රෝග බවත්, මෙරට සිදුවන මරණවලින් සියයට 80ක් පමණ වාර්තා වන්නේ මෙම රෝගී තත්ත්වයන් හේතුවෙන් බවත් ඇමැතිවරයා මෙහිදී අනාවරණය කළේය. මෙම රෝගී තත්ත්වයන්ගෙන් ජනතාව මුදාගැනීම සඳහා වැඩසටහන් සහ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කළුතර වීදියගොඩ ප්‍රදේශයේ පිහිටි මෙම රෝහල් සංකීර්ණය ඉදිකිරීම සඳහා බස්නාහිර පළාත් සභාව රුපියල් මිලියන 250ක් වැය කර තිබේ. නව සිව්මහල් ගොඩනැගිල්ලට බාහිර රෝගී අංශයක්, සාමාන්‍ය සහ ගෙවීමේ වාට්ටු, පරිපාලන කාර්යාලයක් සහ වෛද්‍ය නිල නිවාසයක් ඇතුළත් වන අතර එහි ඇඳන් 50ක ධාරිතාවක් පවතී. මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූෂුෆ් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
1992 වසරේදී මධ්‍යම බෙහෙත් ශාලාවක් ලෙස ආරම්භ වූ මෙම රෝහල වර්තමානය වන විට සන්ධි, චර්ම, ස්නායු සහ මානසික රෝග ඇතුළු සායන රැසක් පවත්වනු ලබන පූර්ණ ආයුර්වේද රෝහලක් ලෙස සංවර්ධනය වී ඇත. කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට පමණක් නොව ඉදිරි වසර කිහිපයේදී රට පුරා සිටින රෝගීන් සොයාගෙන එන මධ්‍යස්ථානයක් ලෙස මෙම රෝහල පත්වනු ඇතැයි ඇමැතිවරයා මෙහිදී විශ්වාසය පළ කළේය.
Post Views: 2
Previous Post

ජාතික පොලිස් කොමිසමේ වසරක නිල කාලය අදින් අවසන්

Next Post

අමෙරිකානු දේශසීමා මුර සංචාරක ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
අමෙරිකානු දේශසීමා  මුර සංචාරක ප්‍රධානියා  ඉල්ලා අස්වෙයි

අමෙරිකානු දේශසීමා මුර සංචාරක ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අවිස්සාවේල්ලේදී පුද්ගලයෙකු  කපා කොටා ඝාතනය කෙරේ  සැකකරු අත්අඩංගුවට

අවිස්සාවේල්ලේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කෙරේ සැකකරු අත්අඩංගුවට

15 May 2026
රජාංගනය සහ අංගමුව  ජලාශවල  වාන් දොරටු විවෘත කෙරේ

රජාංගනය සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ

15 May 2026
ෆින්ටෙක් ලෝක කුසලාන  කලාපීය තරඟාවලියේ  සම ජයග්‍රහණය  ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට

ෆින්ටෙක් ලෝක කුසලාන කලාපීය තරඟාවලියේ සම ජයග්‍රහණය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට

15 May 2026
නව සංචාරක පනත නිසා  ක්ෂේත්‍රය වසර දෙකක්  පසුපසට යා හැකි බවට  හෝටල් හිමියන්ගෙන්  අනතුරු ඇඟවීමක්

නව සංචාරක පනත නිසා ක්ෂේත්‍රය වසර දෙකක් පසුපසට යා හැකි බවට හෝටල් හිමියන්ගෙන් අනතුරු ඇඟවීමක්

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අවිස්සාවේල්ලේදී පුද්ගලයෙකු  කපා කොටා ඝාතනය කෙරේ  සැකකරු අත්අඩංගුවට

අවිස්සාවේල්ලේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කෙරේ සැකකරු අත්අඩංගුවට

15 May 2026
රජාංගනය සහ අංගමුව  ජලාශවල  වාන් දොරටු විවෘත කෙරේ

රජාංගනය සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved