• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික පොලිස් කොමිසමේ වසරක නිල කාලය අදින් අවසන්

15 May 2026
in දේශීය, පුවත්
ජාතික පොලිස් කොමිසමේ  වසරක නිල කාලය  අදින් අවසන්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් වත්මන් ජාතික පොලිස් කොමිෂන් සභාවේ වසරක නිල කාලය අදට (මැයි 15) අවසන් වේ. මෙම නිල කාලය නිමවීම සනිටුහන් කරමින් නිල වශයෙන් සමුගැනීමේ උත්සවය ඊයේ (14) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.
2023 වසරේ මැයි 15 වැනි දින පත් කරන ලද මෙම කොමිෂන් සභාව, සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබුවේ 2023 මැයි මස 16 වැනි දිනයි. 2002 වර්ෂයේදී 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ප්‍රථම වරට ස්ථාපිත කරන ලද ජාතික පොලිස් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලීසිය සහ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පුළුල් බලතල සහිත ස්වාධීන අධීක්ෂණ ආයතනයක් ලෙස ක්‍රියා කරයි.
වත්මන් නිලධාරීන්ගේ නිල කාලය අදින් අවසන් වුවද, නව සාමාජිකයන් පත් කරන තෙක් කොමිෂන් සභාවේ අධීක්ෂණ සහ පරිපාලන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වත්මන් නිලධාරීන් එම ධුරවල තවදුරටත් කටයුතු කරනු ඇත.
Post Views: 1
Previous Post

වෘත්තීය නිපුණතාවෙන් පිරිපුන් ශිල්පීන් බිහි කිරීමට නව තාක්ෂණික විද්‍යාල 50ක්

Next Post

මෙරට ජනගහනයෙන් 20%ක් බෝ නොවන රෝගවලින් පෙළෙන බව සෞඛ්‍ය ඇමැති පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Anduril ආරක්ෂක තාක්ෂණ සමාගමේ වටිනාකම  ඩොලර් බිලියන 61 දක්වා  දෙගුණ වෙයි

Anduril ආරක්ෂක තාක්ෂණ සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 61 දක්වා දෙගුණ වෙයි

15 May 2026
Anthropic සමාගමේ කේතකරණයෙන් 90%ක්ම දැන් සිදු කරන්නේ  කෘතිම බුද්ධිය (AI) මගින්

ආගමන හා විගමන  දෙපාර්තමේන්තුවේ මෘදුකාංග වංචාවක් තොරතුරු තාක්ෂණ ප්‍රධානියා  රක්ෂිත බන්ධනාගාරයට

නොබෙල් තෑගිලාභී ආර්ථික විද්‍යාඥ  ඩැරන් ඇසිමොග්ලුගෙන්  කෘතිම බුද්ධියේ (AI) අනාගතය පිළිබඳ  අනතුරු ඇඟවීම්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Anduril ආරක්ෂක තාක්ෂණ සමාගමේ වටිනාකම  ඩොලර් බිලියන 61 දක්වා  දෙගුණ වෙයි

Anduril ආරක්ෂක තාක්ෂණ සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 61 දක්වා දෙගුණ වෙයි

15 May 2026
Anthropic සමාගමේ කේතකරණයෙන් 90%ක්ම දැන් සිදු කරන්නේ  කෘතිම බුද්ධිය (AI) මගින්

Anthropic සමාගමේ කේතකරණයෙන් 90%ක්ම දැන් සිදු කරන්නේ කෘතිම බුද්ධිය (AI) මගින්

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved