• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ටිල්වින්ගේ ප්‍රකාශයෙන් කොමිසමට ගැටලුවක් මතු වූ බව ලේකම් පිළිගනී

15 May 2026
in දේශීය, පුවත්
ටිල්වින්ගේ ප්‍රකාශයෙන්  කොමිසමට ගැටලුවක් මතු වූ බව  ලේකම් පිළිගනී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ගල්අඟුරු ආනයනයේදී සිදුවූ අක්‍රමිකතා සෙවීමට පත් කළ ජනාධිපති විශේෂ කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රකාශය මගින් බරපතළ ගැටලුවක් මතු කර ඇති බව එම කොමිසමේ ලේකම් බන්දුල සේන මහතා පිළිගත් බව නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර මහතා පවසයි.
ගල්අඟුරු වංචා සෙවීම සඳහා අප්‍රේල් 17 වනදා ජනාධිපතිවරයා විසින් පත් කළ මෙම කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ සහ මහාධිකරණ විනිසුරුවරුන් ඇතුළත් වන අතර එයට පූර්ණ අධිකරණ බලය හිමිව තිබේ. තංගල්ල මැයි දින වේදිකාවේදී අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා පවසා ඇත්තේ, මාස තුනකින් කොමිසමේ වාර්තාව ලැබෙන බවත්, ඉන් ආණ්ඩුව නිදහස් වී විපක්ෂයේ කිහිප දෙනෙකුට හිරේ යාමට සිදුවන බවත්ය. ජනාධිපතිවරයා විසින් මාස හයකින් වාර්තාව ලබා දීමට නියම කර තිබියදී, එහි කාලය සහ ප්‍රතිඵලය පිළිබඳව ටිල්වින් සිල්වා මහතා කලින්ම ප්‍රකාශ කරන්නේ කෙසේදැයි සුගීශ්වර බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.
2024 අංක 8 දරන අධිකරණයට අපහාස කිරීමේ පනත යටතේ ටිල්වින් සිල්වා මහතාව වහාම අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස බණ්ඩාර මහතා කොමිසමේ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ. ටිල්වින් සිල්වා මහතා විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය වැනි ස්වාධීන ආයතනවලට බලපෑම් කරමින් සිටින බවට බණ්ඩාර මහතා වැඩිදුරටත් චෝදනා කරයි.
Post Views: 1
Previous Post

රුසියාවේ බෙල්ගොරොඩ් දේශසීමා කලාපයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරවලින් අයෙකු මියගොස් තිදෙනෙකුට තුවාල

Next Post

මල්වානේ නිවස ඇල්ලුවා රට පුරා නිවාස අල්ලගන්න අපි එනවා

Editor TTV News

Editor TTV News

Next Post
මල්වානේ නිවස ඇල්ලුවා රට පුරා නිවාස අල්ලගන්න අපි එනවා

මල්වානේ නිවස ඇල්ලුවා රට පුරා නිවාස අල්ලගන්න අපි එනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අවිස්සාවේල්ලේදී පුද්ගලයෙකු  කපා කොටා ඝාතනය කෙරේ  සැකකරු අත්අඩංගුවට

අවිස්සාවේල්ලේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කෙරේ සැකකරු අත්අඩංගුවට

15 May 2026
රජාංගනය සහ අංගමුව  ජලාශවල  වාන් දොරටු විවෘත කෙරේ

රජාංගනය සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ

15 May 2026
ෆින්ටෙක් ලෝක කුසලාන  කලාපීය තරඟාවලියේ  සම ජයග්‍රහණය  ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට

ෆින්ටෙක් ලෝක කුසලාන කලාපීය තරඟාවලියේ සම ජයග්‍රහණය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට

15 May 2026
නව සංචාරක පනත නිසා  ක්ෂේත්‍රය වසර දෙකක්  පසුපසට යා හැකි බවට  හෝටල් හිමියන්ගෙන්  අනතුරු ඇඟවීමක්

නව සංචාරක පනත නිසා ක්ෂේත්‍රය වසර දෙකක් පසුපසට යා හැකි බවට හෝටල් හිමියන්ගෙන් අනතුරු ඇඟවීමක්

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අවිස්සාවේල්ලේදී පුද්ගලයෙකු  කපා කොටා ඝාතනය කෙරේ  සැකකරු අත්අඩංගුවට

අවිස්සාවේල්ලේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කෙරේ සැකකරු අත්අඩංගුවට

15 May 2026
රජාංගනය සහ අංගමුව  ජලාශවල  වාන් දොරටු විවෘත කෙරේ

රජාංගනය සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved