• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධිකරණ පද්ධතියේ වසර 15ක ගැටලු විසඳන්න රත්නපුරෙන් ඩිජිටල් පිම්මක්

15 May 2026
in දේශීය, පුවත්
අධිකරණ පද්ධතියේ  වසර 15ක ගැටලු විසඳන්න  රත්නපුරෙන් ඩිජිටල් පිම්මක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ රත්නපුර අධිකරණ නීතිඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ රත්නපුර අධිකරණ සංකීර්ණයේදී පැවැත්විණි. එහිදී අධිකරණ පද්ධතිය තුළ දීර්ඝ කාලයක සිට පවතින සේවක පුරප්පාඩු සහ යටිතල පහසුකම් පිළිබඳ ගැටලු රැසක් සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ සෘජු අවධානය යොමු වූ අතර එම ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන ආකාරය පිළිබඳව ද දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කෙරිණි.
අධිකරණ පද්ධතියේ පවතින ගැටලු වසර දෙක තුනක නොව වසර පහළොවක පමණ සිට පැවත එන්නක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා වත්මන් රජය බලයට පත් වන විට අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතනවල පුරප්පාඩු හයදහසකට වඩා තිබූ බව අනාවරණය කළේය. පවතින ආර්ථික අර්බුදය හමුවේ මීට පෙර බඳවා ගැනීම් සිදු නොකළ ද මේ වන විට ඉන් පුරප්පාඩු දෙදහසකට අධික ප්‍රමාණයක් සම්පූර්ණ කිරීමට පියවර ගෙන ඇති බවත් සෙසු පුරප්පාඩු ද කඩිනමින් පිරවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව සමඟ එක්ව කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
විශේෂයෙන්ම ලඝු ලේඛක හිඟයට පිළියමක් ලෙස ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව නව තාක්ෂණික යෙදුමක් සම්පාදනය කරමින් පවතින බවත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආරම්භ කළ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ රත්නපුර අධිකරණය දක්වා ව්‍යාප්ත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. මීට අමතරව රත්නපුර අධිකරණයට අවශ්‍ය කාර්යාල උපකරණ, තාක්ෂණික මෙවලම් සහ ණය සහන මණ්ඩල කාර්යාලයක් ස්ථාපිත කිරීම වැනි ඉල්ලීම් සම්බන්ධයෙන් ද සාධනීය ප්‍රතිචාර දක්වමින් ඒ සඳහා විධිමත් ඉල්ලීම් අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙස නීතිඥ සංගමයට දැනුම් දෙන ලදී.
Post Views: 0
Previous Post

හෝමාගමදී යුද හමුදා සෙබළෙකුගේ සිරුරක් ළිඳකින් හමුවෙයි සැකකටයුතු මරණයක් බවට සැකයක්

Next Post

රත්නපුර අධිකරණ පද්ධතියේ බරපතළ අඩුපාඩු සහ පුරප්පාඩු ඉක්මනින්ම නිමයි:

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මිලියන 108ක කොකේන් සමඟ  ඉන්දීය භූවිද්‍යාඥයෙක්  කටුනායකදී දැලට කොටු වෙයි

මිලියන 108ක කොකේන් සමඟ ඉන්දීය භූවිද්‍යාඥයෙක් කටුනායකදී දැලට කොටු වෙයි

15 May 2026
ශ්‍රී ලංකා – බෙලරුස් සබඳතාවල  නව පරිච්ඡේදයක්  අමාත්‍ය විජිත හේරත් සහ  ජනපති ලූකෂෙන්කෝ  අතර තීරණාත්මක හමුවක්

PayPal ශ්‍රී ලංකාවට  මෙරට ඩිජිටල් ආර්ථිකයේ  නව යුගයක් අගමැතිනියගේ  ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

ඉරානයට එරෙහිව ට්‍රම්ප්ගෙන් සැර අනතුරු ඇඟවීමක් මගේ ඉවසීම ඉක්මවා යමින් පවතිනවා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මිලියන 108ක කොකේන් සමඟ  ඉන්දීය භූවිද්‍යාඥයෙක්  කටුනායකදී දැලට කොටු වෙයි

මිලියන 108ක කොකේන් සමඟ ඉන්දීය භූවිද්‍යාඥයෙක් කටුනායකදී දැලට කොටු වෙයි

15 May 2026
ශ්‍රී ලංකා – බෙලරුස් සබඳතාවල  නව පරිච්ඡේදයක්  අමාත්‍ය විජිත හේරත් සහ  ජනපති ලූකෂෙන්කෝ  අතර තීරණාත්මක හමුවක්

ශ්‍රී ලංකා – බෙලරුස් සබඳතාවල නව පරිච්ඡේදයක් අමාත්‍ය විජිත හේරත් සහ ජනපති ලූකෂෙන්කෝ අතර තීරණාත්මක හමුවක්

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved