• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඊශ්‍රායල රැකියා අපේක්ෂිතයින්ගෙන් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

මාස 15ක ප්‍රමාදයට විසඳුම් ඉල්ලයි

15 May 2026
in දේශීය, පුවත්
ඊශ්‍රායල රැකියා අපේක්ෂිතයින්ගෙන්  ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට  විරෝධතාවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඊශ්‍රායලයේ ආපනශාලා ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසුකම් ලබා මාස 15කට අධික කාලයක් පද්ධතියේ රැඳී සිටින තරුණයින් පිරිසක් අද (15) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ. 2024 වසරේදී ක්‍රියාත්මක වූ ‘Israel Reston’ වැඩසටහන යටතේ ප්‍රථමයෙන් තේරී පත් වූ 500කට අධික පිරිසක් මෙම ප්‍රමාදය හේතුවෙන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව ඔවුහු මෙහිදී පෙන්වා දුන්හ. කිලෝමීටර් දෙකක් විනාඩි 11කින් දිවීම සහ කිලෝග්‍රෑම් 50ක වැලි කොට්ටයක් රැගෙන මීටර් 100ක් දිවීම වැනි දැඩි ශාරීරික පරීක්ෂණවලින් තමන් සමත් වුවද, බලධාරීන් එම සුදුසුකම් නොසලකා හරිමින් අලුතින් බඳවා ගන්නා පිරිස් වෙත ප්‍රමුඛතාවය ලබා දෙන බවට විරෝධතාකරුවෝ චෝදනා කරති.
මෙම රැකියා අවස්ථාවන් අපේක්ෂාවෙන් සිය ස්ථිර රැකියා පවා අතහැර දැමූ තරුණයින් වසරකට වැඩි කාලයක් ආර්ථික වශයෙන් දැඩි පීඩනයකට ලක්ව සිටින අතර, තමන්ව පද්ධතියෙන් ඉවත් කිරීමට දරන උත්සාහය වහා නතර කරන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. 2025 පෙබරවාරි වන විට රැකියා තහවුරු කිරීමේ පණිවිඩ ලබා දෙන බවට මීට පෙර පොරොන්දු වුවද එය මෙතෙක් ඉටු වී නොමැති බවත්, මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විජිත හේරත් මහතා මැදිහත් වී මානුෂීය පදනම මත තමන්ට යුක්තිය ඉටු කර දෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.
Post Views: 2
Previous Post

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ චීන ජනපති අතර ඓතිහාසික හමුව නිමවෙයි

Next Post

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි ඩොලරයේ විකුණුම් මිල රුපියල් 332 සීමාවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ  ගෙවීමකදී තවත් මූල්‍ය දෝෂයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ඩිරාම් 74,000ක අත්වැරැද්දක්

තිරසාර සංචාරක කර්මාන්තයක් සඳහා සංචාරක උදාව 2026  අග්‍රාමාත්‍යවරියගේ  ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයෙන්   නවක ක්‍රීඩකයින්ට සහ පුහුණුකරුවන්ට  සුවිශේෂී අවස්ථා රැසක්

බොලිවියාවේ ආර්ථික අර්බුදය දරුණු වෙයි

බොලිවියාවේ ආර්ථික අර්බුදය දරුණු වෙයි

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ  ගෙවීමකදී තවත් මූල්‍ය දෝෂයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ඩිරාම් 74,000ක අත්වැරැද්දක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගෙවීමකදී තවත් මූල්‍ය දෝෂයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් 74,000ක අත්වැරැද්දක්

15 May 2026
තිරසාර සංචාරක කර්මාන්තයක් සඳහා සංචාරක උදාව 2026  අග්‍රාමාත්‍යවරියගේ  ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

තිරසාර සංචාරක කර්මාන්තයක් සඳහා සංචාරක උදාව 2026 අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved