• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රණවිරු උළෙලට ජනාධිපතිවරයා සහභාගී විය යුතුයි

15 May 2026
in දේශීය, පුවත්
රණවිරු උළෙලට ජනාධිපතිවරයා  සහභාගී විය යුතුයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සර්වජන බලය පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ මහතා අද කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වත්මන් රජයේ සහ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කළේය. එහිදී ඔහු විශේෂයෙන්ම අවධාරණය කළේ එළඹෙන රණවිරු සැමරුම් උළෙල සඳහා ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු බවයි. පසුගිය වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමේ ජයග්‍රහණය සැමරීමට රජය නිසි පියවර නොගත් බව පෙන්වා දුන් ඒ මහතා වත්මන් පාලකයින්ට රණවිරුවන් පිළිබඳ නිසි අගයක් හෝ හැඟීමක් නොමැති බවට චෝදනා කළේය.
එමෙන්ම රජයේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව ද අදහස් දැක්වූ මහගම්මුල්ලගේ මහතා ජනාධිපතිවරයා බලයට පත්වීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF වැඩපිළිවෙළ ලංකාවෙන් ඉවත් කරන බව ප්‍රකාශ කළද දැන් සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් බව පැවසීය. විශේෂයෙන්ම ඩීසල් මිල යළි ඉහළ නැංවීම හරහා ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති බවත් විවිධ ප්‍රකාශ හරහා ජනතාව රැවටීමට රජය උත්සාහ කළද පවතින උද්ධමනය හමුවේ දේශීය කර්මාන්ත සම්පූර්ණයෙන්ම කඩාවැටීමේ අවදානමකට ලක්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් අනතුරු ඇඟවීය.
Post Views: 2
Previous Post

මිලියන 108ක කොකේන් සමඟ ඉන්දීය භූවිද්‍යාඥයෙක් කටුනායකදී දැලට කොටු වෙයි

Next Post

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ සභාපති ලෙස වෛද්‍ය දයාන් රාජපක්ෂ යළි තේරී පත්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල  මාධ්‍ය හා සන්නිවේදන විෂය භාර  ගුරුවරුන්ට වැඩමුළුවක්

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල මාධ්‍ය හා සන්නිවේදන විෂය භාර ගුරුවරුන්ට වැඩමුළුවක්

15 May 2026
අලුත් අන්තරේ මල්වාන ගේ අල්ලගනිද්දී  පරණ අන්තරේ ඉසුරුපායට පනී

දිට්වා ව්‍යසනයෙන් හානි වූ  කොලොන්නාවේ තවත් 756 කට  නිවාස වන්දි ප්‍රදානය කෙරේ

දරුවන් එළවළු ආහාරයට  හුරු කිරීම ගර්භාෂය තුළ සිටින අවධියේදීම ආරම්භ කළ හැකි බව හෙළි වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල  මාධ්‍ය හා සන්නිවේදන විෂය භාර  ගුරුවරුන්ට වැඩමුළුවක්

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල මාධ්‍ය හා සන්නිවේදන විෂය භාර ගුරුවරුන්ට වැඩමුළුවක්

15 May 2026
අලුත් අන්තරේ මල්වාන ගේ අල්ලගනිද්දී  පරණ අන්තරේ ඉසුරුපායට පනී

අලුත් අන්තරේ මල්වාන ගේ අල්ලගනිද්දී පරණ අන්තරේ ඉසුරුපායට පනී

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved