• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුරාධපුර වින්දිත දැරිය වෙනුවෙන් නීතිඥ සහය ලබාදීමට තවත් නීතිඥ කණ්ඩායමක් ඉදිරිපත් වෙයි

15 May 2026
in දේශීය, පුවත්
අනුරාධපුර වින්දිත දැරිය වෙනුවෙන්  නීතිඥ සහය ලබාදීමට  තවත් නීතිඥ කණ්ඩායමක් ඉදිරිපත් වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අනුරාධපුරයේ අපයෝජනයට ලක්වූ බාලවයස්කාර දැරිය වෙනුවෙන් යුක්තිය ඉටුකිරීම සඳහා නීතිඥ යාලිත් මහතා ඇතුළු නීතිඥයන් පිරිසක් නොමිලේ පෙනී සිටීමට සූදානම් බව සිය ෆේස්බුක් ගිණුම හරහා නිවේදනය කර ඇත.
නීතිඥ යාලිත් මහතා ඇතුළු කණ්ඩායමට අමතරව, ජ්‍යෙෂ්ඨ නීතිඥ අතුල රණගල මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක්ද මෙම දැරිය වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත් වී තිබේදැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් සහ ඇයට යුක්තිය ඉටුවන පරිදි විමර්ශන කටයුතු සිදුවනවාදැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරන්තරයෙන් නියාමනය කරමින් සිටියි.මෙම විමර්ශන කටයුතු සම්බන්ධයෙන් හෝ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධිකාරිය වෙත කිසිදු පාර්ශ්වයකින් බලපෑමක් එල්ල වී නොමැති බව එම අධිකාරිය අවධාරණය කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අනවශ්‍ය මහජන කැළඹීමක් ඇති කරගැනීමට හේතුවක් නොමැති බවත්, එවැනි කැළඹීම් හරහා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධාවක් විය හැකි බවත් පෙන්වා දී තිබේ.
Post Views: 1
Previous Post

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේ මාසයේදී චීනයේ සංචාරයක

Next Post

මල්වානේ ඉඩම සහ නිවස විශ්වවිද්‍යාල අවශ්‍යතා සඳහා ලබාදෙන්නැයි ශිෂ්‍ය බල මණ්ඩලයෙන් ඉල්ලීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෝමුස් සමුද්‍ර සන්ධියේ  ආරක්ෂාව සම්බන්ධයෙන්  ඉරානය සහ ඉන්දියාව අතර  ඵලදායී සාකච්ඡා

හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉරානය සහ ඉන්දියාව අතර ඵලදායී සාකච්ඡා

15 May 2026
පොලිස් නිල ඇඳුමින් පැමිණ  රත්මලානේදී ලක්ෂ 5ක් කොල්ලකයි

අත්තනගලු ඔයේ  ගංවතුර අනතුරු ඇඟවීම  තවත් පැය 24කට දීර්ඝ කෙරේ

හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසඳීමට  වොෂින්ටනය සහ ටෙහෙරානය අතර  ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බව චීනය පවසයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධියේ  ආරක්ෂාව සම්බන්ධයෙන්  ඉරානය සහ ඉන්දියාව අතර  ඵලදායී සාකච්ඡා

හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉරානය සහ ඉන්දියාව අතර ඵලදායී සාකච්ඡා

15 May 2026
පොලිස් නිල ඇඳුමින් පැමිණ  රත්මලානේදී ලක්ෂ 5ක් කොල්ලකයි

පොලිස් නිල ඇඳුමින් පැමිණ රත්මලානේදී ලක්ෂ 5ක් කොල්ලකයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved