රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේ මාසයේදී එක් දින සංචාරයක් සඳහා චීනය බලා යාමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සංචාරය සිදුවන නිශ්චිත දින වකවානු මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ තෙදින නිල සංචාරය නිම කරමින් අද (15) එරටින් පිටත්ව ගොස් ඇති පසුබිමක රුසියානු ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සිදුවීම විශේෂත්වයකි.














