• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩොලරයේ ඉහළ යාම හමුවේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම්

15 May 2026
in දේශීය, පුවත්
ඩොලරයේ ඉහළ යාම හමුවේ  භාණ්ඩ හා සේවා මිල  ඉහළ යා හැකි බවට  අනතුරු ඇඟවීම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන මිල, විදුලිය, ජල බිල්පත් සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා මහ බැංකුව පද්ධතියේ ඇති ඩොලර් මිලදී ගැනීම සහ රුපියල් පද්ධතියේ වැඩිපුර තිබීම හේතුවෙන් ඩොලරයට ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි.
මීට අමතරව ලෝකයේ පවතින භූ දේශපාලන තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණය අඩුවීම සහ අපනයන ක්ෂේත්‍රයට එල්ල වී ඇති බලපෑම ද රුපියල අවප්‍රමාණය වීමට හේතු වී තිබේ. රුපියල මෙලෙස දුර්වල වීම ඛනිජ තෙල් ආනයන පිරිවැය සෘජුවම ඉහළ නැංවීමට බලපාන අතර, ඒ හරහා උද්ධමනය ඉහළ ගොස් විදුලි සහ ජල බිල්පත් මෙන්ම පොදු පාරිභෝගික භාණ්ඩවල මිල ද ඉහළ යනු ඇති බව ඔහු වැඩිදුරටත් අනාවැකි පළ කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව, අද (15) දින අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 331.15 ක් ලෙස සටහන් වූ අතර, මෙය 2023 දෙසැම්බර් 22 වැනි දිනෙන් පසු වාර්තා වූ ඉහළම විකුණුම් මිල වේ. ඊයේ දිනයේදී ද ඩොලරයේ විකුණුම් මිල රුපියල් 329.92 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
Post Views: 1
Previous Post

ඩේවිඩ් බෙකම් බ්‍රිතාන්‍යයේ පළමු බිලියනපති ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට

Next Post

හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසඳීමට වොෂින්ටනය සහ ටෙහෙරානය අතර ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බව චීනය පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අඩු පීඩන තත්ත්වය තවදුරටත් දිස්ත්‍රික්ක රැසකට  මහවැසි සහ  ගංවතුර අනතුරු ඇඟවීම්

අඩු පීඩන තත්ත්වය තවදුරටත් දිස්ත්‍රික්ක රැසකට මහවැසි සහ ගංවතුර අනතුරු ඇඟවීම්

15 May 2026
මිලියන 700ක වියදමින් ඉදි කළ  ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  අග්‍රා ශ්‍රවණාගාරය  විවෘත කෙරේ

මාසයකට රුපියල් 16,216ක් ප්‍රමාණවත්ද ජන හා සංඛ්‍යාලේඛන දත්ත ගැන විපක්ෂ නායකගෙන් ප්‍රශ්නයක්

15 May 2026
චීන ජනාධිපති ෂී ජින්පින්  එළඹෙන සරත් සෘතුවේදී  අමෙරිකාවේ නිල සංචාරයක

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අඩු පීඩන තත්ත්වය තවදුරටත් දිස්ත්‍රික්ක රැසකට  මහවැසි සහ  ගංවතුර අනතුරු ඇඟවීම්

අඩු පීඩන තත්ත්වය තවදුරටත් දිස්ත්‍රික්ක රැසකට මහවැසි සහ ගංවතුර අනතුරු ඇඟවීම්

15 May 2026
මිලියන 700ක වියදමින් ඉදි කළ  ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  අග්‍රා ශ්‍රවණාගාරය  විවෘත කෙරේ

මිලියන 700ක වියදමින් ඉදි කළ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අග්‍රා ශ්‍රවණාගාරය විවෘත කෙරේ

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved