• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් මිලියන 50ක් වටිනා අතිනවීන වෛද්‍ය උපකරණ දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කෙරේ

17 May 2026
in දේශීය, පුවත්
රුපියල් මිලියන 50ක් වටිනා  අතිනවීන වෛද්‍ය උපකරණ දෙකක්  සෞඛ්‍ය අමාත්‍යාංශයට  පරිත්‍යාග කෙරේ
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter
මී උණ (ලෙප්ටොස්පයිරෝසිස්) සහ රුධිරගත පිළිකා ඇතුළු රෝග රැසකට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගන්නා රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් අතිනවීන වෛද්‍ය යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර තිබේ. ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම විසින් සිදුකළ මෙම පරිත්‍යාගය එම සමාගමේ අධ්‍යක්ෂ මහේෂ් ප්‍රනාන්දු සහ සාමාන්‍යාධිකාරී අචල මෝසස් යන මහත්වරුන් විසින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
ජර්මනියේ නිෂ්පාදිත මෙම අතිනවීන යන්ත්‍ර මගින් ‘ප්ලාස්මා දේහ විච්ඡේදන’ (Plasmapheresis) ප්‍රතිකාර ක්‍රමය හරහා රෝග රැසකට විසඳුම් ලබාදිය හැකිය. විශේෂයෙන්ම මෙරට බහුලව වාර්තාවන මී උණ, සර්ප දෂ්ඨනයට ලක්වූ රෝගීන්ගේ සංකූලතා පාලනය, ප්‍රතිශක්තීකරණ පද්ධතිය ආශ්‍රිත රෝග සහ අවයව බද්ධ කිරීමට පෙර හෝ පසු රෝගීන්ට අවශ්‍ය විශේෂ සත්කාර සැපයීම මේ හරහා සිදුකෙරේ. මීට අමතරව රුධිර පිළිකා සහ තැලසීමියා රෝගීන්ට අවශ්‍ය සෛල බද්ධ කිරීමේ සැත්කම් සඳහාද මෙම යන්ත්‍ර සෘජුවම දායකත්වය සපයයි.
දේශීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් පෞද්ගලික අංශයේ දායකත්වය ලබාදීමේ අරමුණින් මෙම පියවර ගත් බව ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් සමාගම පවසයි. මෙම නවීන තාක්ෂණික පහසුකම් මෙරට රජයේ රෝහල් පද්ධතියට එක්වීම තුළින් රෝගී සත්කාරක සේවා වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 25
Previous Post

කොංගෝ රාජ්‍යයේ පැතිර යන එබෝලා වෛරසය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

Next Post

නොසැලකිල්ල නිසා දියට බිලිවන වටිනා ජීවිත පොලිසියෙන් විශේෂ අවවාදයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved