• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මඩකලපුවේ ප්‍රසිද්ධ හෝටලයකට අධිකරණ නියෝග මත මුද්‍රා තබයි රුපියල් 50,000ක දඩයක්

17 May 2026
in දේශීය, පුවත්
මඩකලපුවේ ප්‍රසිද්ධ හෝටලයකට  අධිකරණ නියෝග මත  මුද්‍රා තබයි රුපියල් 50,000ක දඩයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ බවට එල්ල වූ චෝදනා මත මඩකලපුව නගරයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකට ඊයේ (16) පස්වරුවේ මුද්‍රා තබා තිබේ. මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව මෙම හෝටලය සති දෙකක කාලයක් වසා තැබීමට පියවර ගෙන ඇති අතර, හෝටල් හිමිකරුට රුපියල් 50,000ක දඩ මුදලක් ද නියම කර ඇත.
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා බලධාරීන්ගේ උපදෙස් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම අපිරිසිදු ආහාර සොයාගෙන තිබේ. විශේෂත්වය වන්නේ මෙම හෝටලය මීට පෙර අවස්ථා දෙකකදී ද මෙවැනිම දූෂිත ආහාර අලෙවි කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකරු වී අවවාද ලබා තිබූ ස්ථානයක් වීමයි. පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි වැටලීම් ඉදිරියටත් දැඩිව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරති.
Post Views: 0
Previous Post

නොසැලකිල්ල නිසා දියට බිලිවන වටිනා ජීවිත පොලිසියෙන් විශේෂ අවවාදයක්

Next Post

මොනරාගල ආපදා වන්දි බෙදීමේදී මහා පරිමාණ දූෂණයක් නිලධාරීන් ලක්ෂ ගණනින් කොමිස් අරන්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඩුබායි අයි.ඩී ගේ ප්‍රධාන මෙහෙයුම්කරු හෙරොයින් සහ පොලිස් ගිනි අවියක් සමඟ ගල්කිස්සේදී කොටුවේ

ඩුබායි අයි.ඩී ගේ ප්‍රධාන මෙහෙයුම්කරු හෙරොයින් සහ පොලිස් ගිනි අවියක් සමඟ ගල්කිස්සේදී කොටුවේ

17 May 2026
රජිනි කියන්නේ ලාභ දෙයක් නෙවෙයි  තමිල්නාඩු මහ ඇමති ලෙස  විජේ පත්වීම ගැන  රජිනිකාන්ත් මුල්වරට කතා කරයි

නීතිය උඩුයටිකුරු කරමින් නුවරඑළිය ගොල්ෆ් පිටියේ  වසර සිය ගණනක් පැරණි ශාක මරා දමයි

වංචා දූෂණ පරීක්ෂණ  යටපත් කරන්න  විපක්ෂය උත්සාහ කරනවා  නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩුබායි අයි.ඩී ගේ ප්‍රධාන මෙහෙයුම්කරු හෙරොයින් සහ පොලිස් ගිනි අවියක් සමඟ ගල්කිස්සේදී කොටුවේ

ඩුබායි අයි.ඩී ගේ ප්‍රධාන මෙහෙයුම්කරු හෙරොයින් සහ පොලිස් ගිනි අවියක් සමඟ ගල්කිස්සේදී කොටුවේ

17 May 2026
රජිනි කියන්නේ ලාභ දෙයක් නෙවෙයි  තමිල්නාඩු මහ ඇමති ලෙස  විජේ පත්වීම ගැන  රජිනිකාන්ත් මුල්වරට කතා කරයි

රජිනි කියන්නේ ලාභ දෙයක් නෙවෙයි තමිල්නාඩු මහ ඇමති ලෙස විජේ පත්වීම ගැන රජිනිකාන්ත් මුල්වරට කතා කරයි

17 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved