• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මොනරාගල ආපදා වන්දි බෙදීමේදී මහා පරිමාණ දූෂණයක් නිලධාරීන් ලක්ෂ ගණනින් කොමිස් අරන්

17 May 2026
in දේශීය, පුවත්
මොනරාගල ආපදා වන්දි බෙදීමේදී  මහා පරිමාණ දූෂණයක්  නිලධාරීන් ලක්ෂ ගණනින්  කොමිස් අරන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ආපදා වන්දි මුදල් ලබා දීමේදී රජයේ නිලධාරීන් පිරිසක් මැදිහත් වී මහා පරිමාණ මූල්‍ය වංචා සහ දූෂණ සිදුකර ඇති බවට ප්‍රදේශවාසීන්ගෙන් බරපතළ චෝදනා එල්ල වී තිබේ. ඇතැම් නිලධාරීන් වන්දි මුදල් ලබා දීම සඳහා බලහත්කාරයෙන් කොමිස් මුදල් ලබා ගන්නා බවත්, රුපියල් ලක්ෂ ගණනින් මෙලෙස මහජන මුදල් සාක්කුවේ දාගෙන ඇති බවත් හෙළිදරව් වී ඇත.
මෙම වංචාවට ලක්වූ එක්තරා කාන්තාවක් පවසන්නේ තමන්ට ලැබුණු රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල බැංකුවෙන් ලබා ගන්නා අවස්ථාවේදී, අදාළ සහන සේවා නිලධාරියා තමන් සමඟ බැංකුවට පැමිණ ඉන් රුපියල් ලක්ෂයක මුදලක් “තම කොමිස් මුදල” ලෙස පවසමින් බලහත්කාරයෙන් ලබාගත් බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පැමිණිලි ඉදිරිපත් වීමත් සමඟ, අදාළ නිලධාරියා එම කාන්තාවගේ නිවසට ගොස් මුදල් නැවත ලබා දෙන පොරොන්දුව මත පැමිණිල්ල ඉල්ලා අස් කරගන්නා ලෙස බලපෑම් කර ඇති බවද වාර්තා වේ. තමාගේ වැඩ තහනම් විය හැකි බැවින්, අදාළ මුදල් කොට්ටය හෝ මෙට්ටය යට තිබී හමුවූ බව පවසන ලෙස එම නිලධාරියා ඇයට උගන්වා ඇති බවද ඇය වැඩිදුරටත් අනාවරණය කළාය.
මීට අමතරව මදුරුකැටිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා ද සිය ගජමිතුරන් මාර්ගයෙන් වන්දි ලාභීන්ගෙන් කොමිස් මුදල් ලබා ගන්නා බවට තොරතුරු අනාවරණය වී තිබේ. රුපියල් ලක්ෂ 50ක වන්දියක් ලබා දීම සඳහා ලක්ෂ 10ක කොමිස් මුදලක් ඉල්ලා ඇති බවත්, ඇතැම් විට ලැබුණු සුළු වන්දි මුදලින් පවා රුපියල් 50,000 බැගින් ලබාගෙන ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති. කිසිදු හානියක් සිදු නොවූ නිවාස සඳහා පවා හිතවත්කම් මත රුපියල් ලක්ෂ 50 බැගින් වන්දි ලබා දී ඉන් කොටසක් නිලධාරීන් ලබාගෙන ඇති බවට දූෂණ චෝදනා එල්ල වී ඇති අතර, මෙම මහා පරිමාණ වංචාව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
Post Views: 2
Previous Post

මඩකලපුවේ ප්‍රසිද්ධ හෝටලයකට අධිකරණ නියෝග මත මුද්‍රා තබයි රුපියල් 50,000ක දඩයක්

Next Post

දකුණු කොරියානු ජනාධිපති ලී සහ ජපාන අගමැතිනී ටකායිචි අතර තීරණාත්මක හමුවක් ලබන අඟහරුවාදා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

2026 ඡන්ද හිමි නාම ලේඛනය  යාවත්කාලීන කිරීම ඇරඹෙයි  ඔබේ නම පරීක්ෂා කරගන්න  මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

වනාතවිල්ලුවේදී දිවි හමක් සහ  ගිනිඅවි සමඟ  දෙදෙනෙකු දැලේ

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී  තනතුර  අහෝසි කිරීමේ  පනත් කෙටුම්පත ගැසට් කෙරේ

වනවාසල දුම්රිය අනතුර රුපියල් 3000ක ලාභයක් වෙනුවෙන්  දුම්රිය පීලිවල කොටස් ගැලවූ  25 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 ඡන්ද හිමි නාම ලේඛනය  යාවත්කාලීන කිරීම ඇරඹෙයි  ඔබේ නම පරීක්ෂා කරගන්න  මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

2026 ඡන්ද හිමි නාම ලේඛනය යාවත්කාලීන කිරීම ඇරඹෙයි ඔබේ නම පරීක්ෂා කරගන්න මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

17 May 2026
වනාතවිල්ලුවේදී දිවි හමක් සහ  ගිනිඅවි සමඟ  දෙදෙනෙකු දැලේ

වනාතවිල්ලුවේදී දිවි හමක් සහ ගිනිඅවි සමඟ දෙදෙනෙකු දැලේ

17 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved