• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බාලවයස්කාර ගැබ් ගැනීම් වළක්වා ළමුන් සුරක්ෂිත කරමු

දෙමාපියන්ට සහ දැරියන්ට ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ උපදෙස් මාලාවක්

17 May 2026
in දේශීය, පුවත්
බාලවයස්කාර ගැබ් ගැනීම් වළක්වා ළමුන් සුරක්ෂිත කරමු
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ළදරු වයසින්ම දැරියන් මව්වරුන් බවට පත්වීමේ බාලවයස්කාර ගැබ් ගැනීම් ප්‍රවණතාවක් වර්තමාන සමාජය තුළ නිරීක්ෂණය වන බැවින්, ඒ පිළිබඳව දරුවන් මෙන්ම දෙමාපියන් ද දැනුවත් කිරීම අතිශය කාලෝචිත බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි. පොලිස් ස්ථානවලට ලැබෙන පැමිණිලිවලට අනුව, මව්පියන්ගේ අධික කාර්යබහුලත්වය නිසා පවුල තුළින් ගිලිහී යන සෙනෙහස සහ අවධානය බාහිර පුද්ගලයන්ගෙන් හෝ ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය හරහා පියවා ගැනීමට දැරියන් පෙළඹීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී තිබේ. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන්ගෙන් දැරියන් මුදවා ගැනීම සඳහා පොලිසිය විසින් දෙමාපියන් සහ දැරියන් වෙනුවෙන් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
දෙමාපියන් සහ වැඩිහිටියන් විසින් දැරියට මුහුණ පෑමට සිදුවන ඕනෑම ගැටලුවක් හෝ අනිසි යෝජනාවක් කිසිදු බියකින් තොරව මව්පියන්ට පැවසිය හැකි සුහද වටපිටාවක් නිවස තුළ නිර්මාණය කළ යුතු අතර, දරුවන්ට අවශ්‍ය ආදරය, දයාව සහ සෙනෙහස නොඅඩුව ලබාදීමට පියවර ගත යුතුය. එමෙන්ම, නවීන තාක්ෂණය සහ සමාජ මාධ්‍ය පරිශීලනය කිරීමේදී ඇය පවත්වන සබඳතා පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවීම ද වැදගත් වේ. දරුවාගේ හදිසි චර්යාත්මක වෙනස්කම්, අධ්‍යාපනයට ඇති උනන්දුව අඩු වීම හෝ නිරන්තරයෙන් දුරකථනයේ රැඳී සිටිමින් රහස්‍යභාවය රැකීමට උත්සාහ කිරීමක් නිරීක්ෂණය වන්නේ නම්, ඒ පිළිබඳ සොයා බලා සුහදව සාකච්ඡා කිරීම හෝ උපදෙස් ලබාදීම දෙමාපියන් සතු වගකීමකි.
මව්පිය රැකවරණය යටතේ වුව ද දැරියන් වශයෙන් මෙවැනි අපරාධවලට ගොදුරුවීමෙන් වැළැකීමට දැරියන් ද විශේෂයෙන්ම බුද්ධිමත් විය යුතුය. එහිදී ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් හෝ වට්ස්ඇප් හරහා හඳුනාගන්නා ආගන්තුක පුද්ගලයන් විශ්වාස නොකිරීම සහ පෞද්ගලික තොරතුරු, ඡායාරූප හෝ වීඩියෝ පට හුවමාරු කරගැනීමෙන් වැළකිය යුතුය. යම් බියක්, සැකයක් හෝ කරදරයක් දැනෙන සෑම අවස්ථාවකදීම එය නොසඟවා වහාම මව්පියන්ට, විදුහල්පතිවරයාට හෝ විදුහල්පතිනියට, ගුරුවරියකට හෝ සමීපතම විශ්වාසවන්ත වැඩිහිටියකුට දැනුම්දීමට දැරියන් කටයුතු කළ යුතුය.
මෙවැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අනිසි ළමා ගැබ්ගැනීම් සහ අපරාධ වළක්වා ගත හැකි අතර, යම් අනතුරක් හෝ අපයෝජන බලපෑමක් සිදුවුවහොත් වහාම ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ 119, 118, 109, 107 යන පොලිස් ක්ෂණික ඇමතුම් අංක වෙත දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 1
Previous Post

විසඳුම් නොදුන්නොත් කොළඹට එන බවට ගොවීන්ගෙන් අනතුරු ඇඟවීමක්

Next Post

තමිල්නාඩු මහ මැතිවරණයේදී හොර ඡන්ද දැමූ 10 ක් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
තමිල්නාඩු මහ මැතිවරණයේදී හොර ඡන්ද දැමූ 10 ක් අත්අඩංගුවට

තමිල්නාඩු මහ මැතිවරණයේදී හොර ඡන්ද දැමූ 10 ක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තමිල්නාඩු මහ මැතිවරණයේදී හොර ඡන්ද දැමූ 10 ක් අත්අඩංගුවට

තමිල්නාඩු මහ මැතිවරණයේදී හොර ඡන්ද දැමූ 10 ක් අත්අඩංගුවට

17 May 2026
බාලවයස්කාර ගැබ් ගැනීම් වළක්වා ළමුන් සුරක්ෂිත කරමු

බාලවයස්කාර ගැබ් ගැනීම් වළක්වා ළමුන් සුරක්ෂිත කරමු

17 May 2026
විසඳුම් නොදුන්නොත්  කොළඹට එන බවට  ගොවීන්ගෙන් අනතුරු ඇඟවීමක්

විසඳුම් නොදුන්නොත් කොළඹට එන බවට ගොවීන්ගෙන් අනතුරු ඇඟවීමක්

17 May 2026
දිවයිනට පැමිණි ICC නියෝජිතයෝ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවෙති

දිවයිනට පැමිණි ICC නියෝජිතයෝ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවෙති

17 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තමිල්නාඩු මහ මැතිවරණයේදී හොර ඡන්ද දැමූ 10 ක් අත්අඩංගුවට

තමිල්නාඩු මහ මැතිවරණයේදී හොර ඡන්ද දැමූ 10 ක් අත්අඩංගුවට

17 May 2026
බාලවයස්කාර ගැබ් ගැනීම් වළක්වා ළමුන් සුරක්ෂිත කරමු

බාලවයස්කාර ගැබ් ගැනීම් වළක්වා ළමුන් සුරක්ෂිත කරමු

17 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved