• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචිය ඇරඹේ තොරතුරු පරීක්ෂා කරගන්නැයි මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

18 May 2026
in දේශීය, පුවත්
2026 ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචිය ඇරඹේ තොරතුරු පරීක්ෂා කරගන්නැයි මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, තමන්ගේ තොරතුරු නාම ලේඛනයට ඇතුළත් වී ඇත්දැයි සහ එහි පවතින දත්ත නිවැරදිදැයි පරීක්ෂා කර බැලීමට දැන් මහජනතාවට අවස්ථාව සලසා දී ඇත.
විශේෂයෙන්ම මෙතෙක් ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් වී නොමැති පුද්ගලයන්, ලිපිනය, නම හෝ ජාතික හැඳුනුම්පත් අංකයේ සංශෝධන සිදු කරගත යුතු පුද්ගලයන් මෙන්ම 2009 පෙබරවාරි 01 දිනට පෙර උපන්, අලුතින් ඡන්ද අයිතිය හිමිවන සියලු දෙනා මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුය. අදාළ සංශෝධන සිදු කර ගැනීම සඳහා තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හමුවී අවශ්‍ය විමසීම් සිදු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.
ඉදිරි මැතිවරණ කටයුතුවලට පෙර තම තොරතුරු නිවැරදිව සටහන් වී ඇති බව තහවුරු කර ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය (www.elections.gov.lk

) වෙත පිවිස පරීක්ෂා කරන ලෙස ද කොමිසම ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Post Views: 2
Previous Post

කැකිරාව අතහැර දැමූ ගල්වළක දිය නෑමට ගිය එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු දියේ ගිලී මරුට

Next Post

විශේෂඥ වෛද්‍යවරයෙකු බියගන්වා ලක්ෂ 61ක කප්පම් ගත් තරුණ යුවළක් දැලේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රුපියල අවප්‍රමාණය වන්නේ  රජයේ වරදින් නොවේ,  ගෝලීය ආර්ථික කම්පනය නිසයි:

රුපියල අවප්‍රමාණය වන්නේ රජයේ වරදින් නොවේ, ගෝලීය ආර්ථික කම්පනය නිසයි:

18 May 2026
අයහපත් කාලගුණයෙන්  දිවයින පුරා පවුල් 1,582ක් ආපදාවට:

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව  ශ්‍රී ලංකා රුපියල අදත් පහළට:

ආයෝජන අලාභය නිසා  රට පුරා ලංකා ඛනිජ තෙල් සංස්ථා පිරවුම්හල් රැසක  ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් හිඟයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෝජන අලාභය නිසා  රට පුරා ලංකා ඛනිජ තෙල් සංස්ථා පිරවුම්හල් රැසක  ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් හිඟයක්

ආයෝජන අලාභය නිසා රට පුරා ලංකා ඛනිජ තෙල් සංස්ථා පිරවුම්හල් රැසක ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් හිඟයක්

18 May 2026
තඹලගමුව සහ කටුවන ප්‍රදේශවල සිදුවූ  මාරක රිය අනතුරු දෙකකින්  පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

තඹලගමුව සහ කටුවන ප්‍රදේශවල සිදුවූ මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

18 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved