• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුළුවන් නම් මාව හිරේ දාන්න තමිල්නාඩුවේ සිට ප්‍රභාකරන් සමරමින් මන්ත්‍රී අර්චුනා ආණ්ඩුවට අභියෝග කරයි

18 May 2026
in දේශීය, පුවත්
පුළුවන් නම් මාව හිරේ දාන්න තමිල්නාඩුවේ සිට ප්‍රභාකරන් සමරමින් මන්ත්‍රී අර්චුනා ආණ්ඩුවට අභියෝග කරයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සංචාරයක නිරත වෙමින් එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සැමරීමට කටයුතු කරමින් වත්මන් රජයට සෘජු අභියෝගයක් එල්ල කර තිබේ.
තමිල්නාඩුවේ පැවැති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ, ලංකාවේ පාර්ලිමේන්තුව තුළ සිංහල මන්ත්‍රීවරුන් තමන්ට “කොටියා” ලෙස හැඳින්වූ බවයි. තමන් කොටියෙකු වීම පිළිබඳව ආඩම්බර වන බවත්, තමන් ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් ළඟ තබාගෙන ඔහුව සමරන බවත් හෙතෙම ප්‍රසිද්ධියේ කියා සිටියේය. තවද, තමන් හෙට දිනයේ නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, හැකි නම් තමන්ව ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට ගෙන සිරගත කරන ලෙසත් මන්ත්‍රී අර්චුනා ආණ්ඩුවට සහ ආරක්ෂක අංශවලට බලකරමින් අභියෝග කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙලෙස ලංකාවෙන් බැහැරව සිට මෙරට තහනම් සංවිධානයක නායකයෙකු ප්‍රසිද්ධියේ සමරමින් ජාතිවාදී සහ ප්‍රකෝපකාරී අදහස් දැක්වීම සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් සහ විවේචනයක් මතුව තිබේ.
Post Views: 4
Previous Post

ලෝක අධි රුධිර පීඩන දිනය අදයි

Next Post

දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ මත්ස්‍ය සම්පත නඟාසිටුවීමට මුතුකණ්ඩිය ජලාශයට මත්ස්‍ය ඇඟිල්ලන් 81,000ක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කෝච්චිය වේගයෙන් ආවා නම්  අපි ඉවරයි දිවි බේරාගත් මගීන් කියයි

කෝච්චිය වේගයෙන් ආවා නම් අපි ඉවරයි දිවි බේරාගත් මගීන් කියයි

18 May 2026
දොස්තරගේ  රහස් පින්තූර තියාගෙන  ලක්ෂ 60ක් කප්පම් ගත්  හෙදිය සහ සැමියා දැලේ

යුද ජයග්‍රහණයේ  වසර 17ක මතකය  දිලිත් ජයවීර යළි අවදි කරයි

නුවරඑළියෙන් දිනකට  කිරි ලීටර් ලක්ෂ 2ක් දේශීය ආර්ථිකයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කෝච්චිය වේගයෙන් ආවා නම්  අපි ඉවරයි දිවි බේරාගත් මගීන් කියයි

කෝච්චිය වේගයෙන් ආවා නම් අපි ඉවරයි දිවි බේරාගත් මගීන් කියයි

18 May 2026
දොස්තරගේ  රහස් පින්තූර තියාගෙන  ලක්ෂ 60ක් කප්පම් ගත්  හෙදිය සහ සැමියා දැලේ

දොස්තරගේ රහස් පින්තූර තියාගෙන ලක්ෂ 60ක් කප්පම් ගත් හෙදිය සහ සැමියා දැලේ

18 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved