• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පානීය ජල බෝතලයක් සහ සම්බා සහල් කිලෝවක් වැඩි මිලට විකිණූ වෙළෙඳුන් දෙදෙනෙකුට ලක්ෂ 3ක දඩ

18 May 2026
in දේශීය, පුවත්
පානීය ජල බෝතලයක් සහ  සම්බා සහල් කිලෝවක්  වැඩි මිලට විකිණූ  වෙළෙඳුන් දෙදෙනෙකුට ලක්ෂ 3ක දඩ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නියමිත පාලන මිලට වඩා වැඩි මිලට පානීය ජල බෝතලයක් සහ සම්බා සහල් කිලෝවක් අලෙවි කළ අම්පාර ප්‍රදේශයේ වෙළෙඳුන් දෙදෙනෙකුට රුපියල් ලක්ෂ 3ක දඩයක් පැනවීමට අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලය විසින් සිදුකළ වැටලීමකට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටි මෙම වෙළෙඳුන් දෙදෙනා තමන් කළ වරද පිළිගෙන ඇත. ඒ අනුව, රුපියල් 100ක උපරිම මිලක් සහිත වතුර බෝතලයක් රුපියල් 130කට (රුපියල් 30ක් වැඩියෙන්) විකිණූ ආපනශාලා වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂ එකහමාරක (150,000) දඩයක් සහ රුපියල් 230ක් වටිනා සම්බා සහල් කිලෝවක් රුපියල් 250කට (රුපියල් 20ක් වැඩියෙන්) අලෙවි කළ වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂ එකහමාරක දඩයක් වශයෙන් මෙම ලක්ෂ 3ක සමස්ත දඩ මුදල නියම විය.
භාණ්ඩ මිල දී ගැනීමේදී එහි සඳහන් උපරිම සිල්ලර මිල (MRP) පරීක්ෂා කිරීමත්, අනිවාර්යයෙන්ම බිල්පතක් ලබාගැනීමත් පාරිභෝගිකයන් සතු වගකීමක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරයි. පාලන මිල ඉක්මවා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව තොරතුරු පවතින්නේ නම්, වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 යන හදිසි කෙටි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ද අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 1
Previous Post

දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ මත්ස්‍ය සම්පත නඟාසිටුවීමට මුතුකණ්ඩිය ජලාශයට මත්ස්‍ය ඇඟිල්ලන් 81,000ක්

Next Post

අතුරුදන් වූ අරමුදල්වලට සමාගම වගකිවයුතු නෑ ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන් නිල නිවේදනයක්

Editor TTV News

Editor TTV News

Next Post
අතුරුදන් වූ අරමුදල්වලට  සමාගම වගකිවයුතු නෑ  ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන්  නිල නිවේදනයක්

අතුරුදන් වූ අරමුදල්වලට සමාගම වගකිවයුතු නෑ ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන් නිල නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඒකාබද්ධ විපක්ෂයේ  දැවැන්ත සම්මන්ත්‍රණයක් 24 වැනිදා ගම්පහදී:

ඒකාබද්ධ විපක්ෂයේ දැවැන්ත සම්මන්ත්‍රණයක් 24 වැනිදා ගම්පහදී:

18 May 2026
පවතින ලෝක යුදමය  වාතාවරණය හමුවේ  අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි:

පවතින ලෝක යුදමය වාතාවරණය හමුවේ අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි:

18 May 2026
සෞඛ්‍ය අමාත්‍ය  වෛද්‍ය නලින්ද ජයතිස්ස  ජිනීවා නුවරදී  අද ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ජිනීවා නුවරදී අද ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි

18 May 2026
අමාත්‍ය විජිත හේරත්ගේ  බෙලරුස් සංචාරය සාර්ථකයි:

අමාත්‍ය විජිත හේරත්ගේ බෙලරුස් සංචාරය සාර්ථකයි:

18 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අතිපූජ්‍ය නිකපොත චන්ද්‍රජෝති නාහිමියන්ට  මහානායක පදවියේ  ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීමේ රාජ්‍ය උත්සවය  අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

අතිපූජ්‍ය නිකපොත චන්ද්‍රජෝති නාහිමියන්ට මහානායක පදවියේ ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීමේ රාජ්‍ය උත්සවය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

18 May 2026
එක්සත් ජාතීන්ගේ කාර්යාලය වැටලූ  විමල් වීරවංශ ඇතුළු 6කගේ නඩුව  ජූලි 13 දක්වා කල් තැබේ

එක්සත් ජාතීන්ගේ කාර්යාලය වැටලූ විමල් වීරවංශ ඇතුළු 6කගේ නඩුව ජූලි 13 දක්වා කල් තැබේ

18 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved