• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අකුරැස්ස නිල්වලා ගඟට වැටී සූපවේදියෙකු අතුරුදන්

19 May 2026
in දේශීය, පුවත්
අකුරැස්ස නිල්වලා ගඟට වැටී සූපවේදියෙකු අතුරුදන්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අකුරැස්ස නගර මධ්‍යයේ පිහිටි අනාරක්ෂිත ස්ථානයකින් නිල්වලා ගඟට ඇද වැටුණු සූපවේදියෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය වාර්තා කරයි. මෙලෙස අවාසනාවන්ත ලෙස අතුරුදන්ව ඇත්තේ මොරවක, ඔලියමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි තිදරු පියෙකි.
ඔහු ගාල්ල ප්‍රදේශයේ පිහිටි තම රැකියා ස්ථානය බලා යාම සඳහා අකුරැස්ස නගරයට පැමිණ ඇති අතර, බස් රථයෙන් බැස සෙරෙප්පුවක් පැළඳීමට උත්සාහ කිරීමේදී ලිස්සා ගඟට ඇද වැටී ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ. ඔහු ඒ වන විටත් බීමත්ව සිට ඇති බව ඔහුගේ බිරිඳ විසින් තහවුරු කර ඇත. අතුරුදන් වූ පුද්ගලයා සෙවීම සඳහා පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇතත්, අධික ජල ප්‍රවාහය හේතුවෙන් මේ දක්වා ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.
Post Views: 2
Previous Post

රටේ ඒකීයභාවය සුරක්ෂිත වූයේ රණවිරුවන්ගේ කැපවීම නිසයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

Next Post

විශ්වවිද්‍යාල බලධාරීන් අපරාධකරුවන්ට රැකවරණය දෙනවාද?

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මෙතෙක් බදු නොගෙවූවන්ට  විශේෂ සහනයක්  මාස හයක් තුළ ගෙවුවහොත්  සම්පූර්ණ පොලිය අහෝසි කරයි

මෙතෙක් බදු නොගෙවූවන්ට විශේෂ සහනයක් මාස හයක් තුළ ගෙවුවහොත් සම්පූර්ණ පොලිය අහෝසි කරයි

19 May 2026
කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි  ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ දැවැන්ත ජාත්‍යන්තර ව්‍යාපෘතියකට  යාපනය විශ්වවිද්‍යාලය එක්වෙයි

මෙරට රන් මිලෙහි  කැපී පෙනෙන පහළ යෑමක්

මෙරට රන් මිලෙහි කැපී පෙනෙන පහළ යෑමක්

19 May 2026
කල්පිටිය වෙරළේදී  නාවික හමුදාව කළ මෙහෙයුමකින්  නීති විරෝධී භාණ්ඩ තොගයක්  අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙතෙක් බදු නොගෙවූවන්ට  විශේෂ සහනයක්  මාස හයක් තුළ ගෙවුවහොත්  සම්පූර්ණ පොලිය අහෝසි කරයි

මෙතෙක් බදු නොගෙවූවන්ට විශේෂ සහනයක් මාස හයක් තුළ ගෙවුවහොත් සම්පූර්ණ පොලිය අහෝසි කරයි

19 May 2026
කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි  ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ දැවැන්ත ජාත්‍යන්තර ව්‍යාපෘතියකට  යාපනය විශ්වවිද්‍යාලය එක්වෙයි

කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ දැවැන්ත ජාත්‍යන්තර ව්‍යාපෘතියකට යාපනය විශ්වවිද්‍යාලය එක්වෙයි

19 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved