• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා දූත මණ්ඩල සඳහා නව පොදු වෙබ් අඩවි වේදිකාවක් සහ නවීකරණය කළ විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවිය එළිදක්වයි

19 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා දූත මණ්ඩල සඳහා  නව පොදු වෙබ් අඩවි වේදිකාවක් සහ  නවීකරණය කළ  විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවිය එළිදක්වයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ කාර්යාල සඳහා හඳුන්වා දුන් නව පොදු වෙබ් අඩවි වේදිකාව සමඟින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නවීකරණය කරන ලද නිල වෙබ් අඩවිය ඊයේ (18) නිල වශයෙන් එළිදක්වන ලදී. විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරුන් හේමචන්ද්‍ර සහ රුවන් රණසිංහ යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. නවීන අකුරු මුහුණතකින් සහ පහසුකම්වලින් සමන්විත මෙම වෙබ් අඩවි පද්ධතිය හරහා ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් නියෝජනය තවදුරටත් ශක්තිමත් වනු ඇත.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේ ඩිජිටල් පරිවර්තනය යනු හුදෙක් නව තාක්ෂණය හඳුන්වාදීම පමණක් නොව, ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ වගවීමෙන් යුතු සේවාවක් සැපයීම බවයි. මෙම නව වෙබ් අඩවි වේදිකාව මගින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශීය පාර්ශ්වකරුවන්ට ද අවශ්‍ය තොරතුරු සහ සේවාවන් වඩාත් කඩිනමින් ලබා ගැනීමට අවස්ථාව හිමිවේ. මෙය ශ්‍රී ලංකාව සහ ලෝකය අතර පවතින ඩිජිටල් සබඳතාවන් නව මානයකට ඔසවා තැබීමට හේතුවනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 0
Previous Post

ජනාධිපති අනුර කුමාර දිසානායක රණවිරු සෙවණේ සුවදුක් විමසයි

Next Post

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 14කට බලපෑම් පීඩාවට පත් පිරිස 5,000 ඉක්මවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රණවිරු හදගැස්ම  හඳුනන ජනපතිගෙන්  රටටම සපථ කළ සාමයේ ප්‍රඥාව!

රණවිරු හදගැස්ම හඳුනන ජනපතිගෙන් රටටම සපථ කළ සාමයේ ප්‍රඥාව!

19 May 2026
ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC)  තමන්ව අත්අඩංගුවට ගැනීමට  රහසිගත වරෙන්තුවක් ඉල්ලා ඇතැයි  ඊශ්‍රායල මුදල් අමාත්‍ය ස්මොට්‍රිච් පවසයි!

“අවදියෙන් හා බියෙන් කටයුතු නොකළොත්  භික්ෂූන් විවිධ ග්‍රහණයන්ට ලක්වෙන්න ඉඩ තියෙනවා ගම්පහ ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති  තෝරපිටියේ ආනන්ද නාහිමියෝ පෙන්වා දෙති

බලශක්ති සහ ආරක්ෂක සබඳතා  ශක්තිමත් කරගැනීමට  දකුණු කොරියාව සහ ජපානය  එකඟතාවයකට පැමිණෙයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රණවිරු හදගැස්ම  හඳුනන ජනපතිගෙන්  රටටම සපථ කළ සාමයේ ප්‍රඥාව!

රණවිරු හදගැස්ම හඳුනන ජනපතිගෙන් රටටම සපථ කළ සාමයේ ප්‍රඥාව!

19 May 2026
ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC)  තමන්ව අත්අඩංගුවට ගැනීමට  රහසිගත වරෙන්තුවක් ඉල්ලා ඇතැයි  ඊශ්‍රායල මුදල් අමාත්‍ය ස්මොට්‍රිච් පවසයි!

ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) තමන්ව අත්අඩංගුවට ගැනීමට රහසිගත වරෙන්තුවක් ඉල්ලා ඇතැයි ඊශ්‍රායල මුදල් අමාත්‍ය ස්මොට්‍රිච් පවසයි!

19 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved