• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දමන කෙත්සිරිගමදී වෑන් රථයක් ඉස්සර කිරීමට ගිය යතුරුපැදියක් ගැටෙයි ඇල්පිටියේ 25 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

21 May 2026
in දේශීය, පුවත්
දමන කෙත්සිරිගමදී  වෑන් රථයක් ඉස්සර කිරීමට ගිය  යතුරුපැදියක් ගැටෙයි   ඇල්පිටියේ 25 හැවිරිදි  තරුණයෙකු ජීවිතක්ෂයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අම්පාර, දමන පොලිස් වසමට අයත් කෙත්සිරිගම මාර්ගයේ 03 වන පාලම අසලදී ඊයේ (20) දින උදෑසන කාලයේදී සිදු වූ දරුණු රිය අනතුරකින් 25 හැවිරිදි තරුණයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. කෙත්සිරිගම දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක්, තමන්ට ඉදිරියෙන් ධාවනය වූ වෑන් රථයකට ඉස්සර කිරීමට (Overtake) උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
යතුරුපැදිය වෑන් රථයේ ගැටීමෙන් එහි ගමන් ගත් පැදිකරු සහ පසුපැදිකරු යන දෙදෙනාම බරපතළ තුවාල ලබා වහාම අම්පාර මහ රෝහල වෙත ඇතුළත් කර ඇත. කෙසේ වෙතත්, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී යතුරුපැදියේ පසුපස ගමන් ගත් තරුණයා අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණයෙකි. අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු දමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, නොසැලකිලිමත් ධාවනය පිළිබඳව දමන පොලිස් ස්ථානයේ රථවාහන අංශය මඟින් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරයි.
Post Views: 0
Previous Post

රත්නපුර කළු ගඟේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි මළසිරුරක් සොයාගැනේ හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි

Next Post

ටෙහෙරානය සහ වොෂින්ටනය අතර යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා තවදුරටත්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වෙසක් දන්සල්වලදී  සිසිල් බීම වෙනුවට  තේ හෝ කෝපි පිරිනමන්න

වෙසක් දන්සල්වලදී සිසිල් බීම වෙනුවට තේ හෝ කෝපි පිරිනමන්න

21 May 2026
2026 ජාත්‍යන්තර තේ දින සමුළුව  අමතමින් සිලෝන් ටී සන්නාමයේ  තිරසරභාවය පිළිබඳව  අමාත්‍ය සමන්ත විද්‍යාරත්න  චීනයේදී අවධාරණය කරයි

සෞඛ්‍ය කාර්ය සහායක  පුරප්පාඩු 1,989ක් සඳහා  ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණ අද ඇරඹේ  අයදුම්පත් 92,000කට අධිකයි

දැඩි තාප තරංග තත්ත්වයකින්  ඉන්දියාව අඩපණ වෙයි නව දිල්ලියේ උෂ්ණත්වය  සෙල්සියස් අංශක 45 සීමාවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක  ඇස්තමේන්තුගත  සිල්ලර මිල පරාසයන්  පාරිභෝගික අධිකාරියෙන් පිටතට

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තුගත සිල්ලර මිල පරාසයන් පාරිභෝගික අධිකාරියෙන් පිටතට

21 May 2026
රේගු බද්දට 50%ක  අධිභාරයක් පැනවීමට පෙර  වාහන ගෙන්වන්න ණයවර ලිපි   ඇරඹීමේ අක්‍රමිකතාවක් වාහන ආනයනකරුවන්ගෙන්  විශේෂ පරීක්ෂණයක් ඉල්ලයි

රේගු බද්දට 50%ක අධිභාරයක් පැනවීමට පෙර වාහන ගෙන්වන්න ණයවර ලිපි ඇරඹීමේ අක්‍රමිකතාවක් වාහන ආනයනකරුවන්ගෙන් විශේෂ පරීක්ෂණයක් ඉල්ලයි

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved