• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කල් ඉකුත් වූ ඖෂධ මිල වෙනස් කර විකුණූ හපුතලේ ෆාමසියක් වටලයි නඩු බණ්ඩාරවෙල උසාවියට

21 May 2026
in දේශීය, පුවත්
කල් ඉකුත් වූ ඖෂධ  මිල වෙනස් කර විකුණූ  හපුතලේ ෆාමසියක් වටලයි   නඩු බණ්ඩාරවෙල උසාවියට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හපුතලේ, දඹේතැන්න පාරේ පිහිටි ෆාමසියක් (ඔසුසලක්) තුළ කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කිරීම සහ ඒවායේ සටහන් කර තිබූ මිල ගණන් වෙනස් කර වැඩි මිලට විකිණීමේ ජාවාරමක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ (CAA) බදුල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ හදිසි වැටලීමකදී අනාවරණය කරගෙන තිබේ. ඊයේ (20) සිදුකළ මෙම වැටලීමේදී අදාළ ඔසුසල තුළ පාරිභෝගික නීති රීති උල්ලංඝනය කරමින් සිදුකර තිබූ බරපතළ වංචාවන් කිහිපයක්ම නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.
එහිදී අදාළ ෆාමසිය මඟින් කල් ඉකුත් වූ ඖෂධ දිගින් දිගටම අලෙවිය සඳහා තබා තිබී ඇති අතර, පාරිභෝගිකයන් මුළා කරමින් එම කල් ඉකුත් වූ ඖෂධවල මුද්‍රිත මිල ගණන් මකා දමා වෙනත් ඉහළ මිල ගණන් ප්‍රදර්ශනය කරමින් විකුණා ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ. මෙම ක්‍රියාව පාරිභෝගිකයා සූරාකෑමක් පමණක් නොව මහජන සෞඛ්‍යයට ද බරපතළ තර්ජනයක් වන බැවින් ඔසුසල සන්තකයේ තිබූ නීතිවිරෝධී ඖෂධ තොගය වහාම පොලිස් භාරයට ගැනීමට නිලධාරීන් පියවර ගත්හ. සැකකාර ව්‍යාපාරිකයාට එරෙහිව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතය.
ඕනෑම ඖෂධයක් මිලදී ගැනීමට පෙර එහි නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වීමේ දිනය සහ මුද්‍රිත මිල නිවැරදිව පරීක්ෂා කරන ලෙසත්, මිලදී ගන්නා සෑම අවස්ථාවකදීම අනිවාර්යයෙන්ම මුදල් රිසිට්පතක් ලබාගන්නා ලෙසත් පාරිභෝගික අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම මෙවැනි වංචනික ක්‍රියාවන් සිදුවන්නේ නම් කාර්යාල වේලාවන් තුළ 1977 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තොරතුරු දැනුම් දෙන ලෙස ද පාරිභෝගිකයන්ට වැඩිදුරටත් දැනුම් දෙයි.
Post Views: 2
Previous Post

තේ කර්මාන්තය ඩිජිටල්කරණය කරමින් තේ සම්පත් ඩිජිටල් මධ්‍යස්ථානයක් හන්තානයේදී විවෘත කෙරේ

Next Post

පාකිස්ථාන අගමැති ශෙහ්බාස් ශරීෆ් ලබන 23 වැනිදා චීනයේ නිල සංචාරයක

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඩොලරය 292 සිට 354 දක්වා ඉහළට  රුපියල කඩාවැටීම ගැන  එජාපයෙන්  රජයට දැඩි චෝදනා

ඩොලරය 292 සිට 354 දක්වා ඉහළට රුපියල කඩාවැටීම ගැන එජාපයෙන් රජයට දැඩි චෝදනා

21 May 2026
අඩුපාඩු රැසක් නිසා  මස්කෙළියේ ධාවනය වූ  වාහන 28ක් දින 30කට  තාවකාලිකව ධාවනයෙන් ඉවතට

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක  ඇස්තමේන්තුගත  සිල්ලර මිල පරාසයන්  පාරිභෝගික අධිකාරියෙන් පිටතට

රේගු බද්දට 50%ක  අධිභාරයක් පැනවීමට පෙර  වාහන ගෙන්වන්න ණයවර ලිපි   ඇරඹීමේ අක්‍රමිකතාවක් වාහන ආනයනකරුවන්ගෙන්  විශේෂ පරීක්ෂණයක් ඉල්ලයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩොලරය 292 සිට 354 දක්වා ඉහළට  රුපියල කඩාවැටීම ගැන  එජාපයෙන්  රජයට දැඩි චෝදනා

ඩොලරය 292 සිට 354 දක්වා ඉහළට රුපියල කඩාවැටීම ගැන එජාපයෙන් රජයට දැඩි චෝදනා

21 May 2026
අඩුපාඩු රැසක් නිසා  මස්කෙළියේ ධාවනය වූ  වාහන 28ක් දින 30කට  තාවකාලිකව ධාවනයෙන් ඉවතට

අඩුපාඩු රැසක් නිසා මස්කෙළියේ ධාවනය වූ වාහන 28ක් දින 30කට තාවකාලිකව ධාවනයෙන් ඉවතට

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved