• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍ය කාර්ය සහායක පුරප්පාඩු 1,989ක් සඳහා ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණ අද ඇරඹේ අයදුම්පත් 92,000කට අධිකයි

21 May 2026
in දේශීය, පුවත්
සෞඛ්‍ය කාර්ය සහායක  පුරප්පාඩු 1,989ක් සඳහා  ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණ අද ඇරඹේ  අයදුම්පත් 92,000කට අධිකයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල පවතින සෞඛ්‍ය කාර්ය සහායක (කණිෂ්ඨ) III වන ශ්‍රේණියේ පුරප්පාඩු 1,989 ක් පිරවීම සඳහා වන පළමු අදියරේ ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණ (Structured Interviews) අද (21) කොළඹ පිහිටි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී නිල වශයෙන් ආරම්භ කෙරුණා. දීර්ඝ කාලයකට පසු පූර්ණ විනිවිදභාවයකින් යුතුව සියලු පළාත් නියෝජනය වන පරිදි මෙම බඳවාගැනීම් කඩිනමින් සිදු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර, මේ සඳහා අයදුම්පත් 92,000කට අධික ප්‍රමාණයක් ලැබී තිබීම විශේෂත්වයක්.
දැනට සේවක පුරප්පාඩු පවතින කොළඹ, ගම්පහ, මහනුවර, නුවරඑළිය, ගාල්ල, යාපනය, අම්පාර, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් මෙම බඳවාගැනීම් සිදු කෙරේ. ඒ අනුව බස්නාහිර පළාතෙන් සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 2,800ක් අද (21) සහ හෙට (22) යන දිනවලදී අමාත්‍යාංශය වෙත කැඳවා ඇති අතර, ලබන ඉරිදා (24) දින දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේදී සහ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේදී ද මෙම ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
අමාත්‍යාංශය නිවේදනය කරන පරිදි මෙහි මූලික සුදුසුකම් ලෙස අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයෙන් වාර දෙකකට නොවැඩි ගණනකදී සම්මාන සාමාර්ථ (Credit Passes) 02ක් ඇතුළුව විෂයන් 06ක් සමත්ව තිබීම හෝ අදාළ ක්ෂේත්‍රයක NVQ 3 මට්ටමේ වෘත්තීය සුදුසුකමක් සපුරා තිබීම අවශ්‍ය වේ. එමෙන්ම වයස අවුරුදු 18ත් 45ත් අතර පසුවන, දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට සුදුසු ශාරීරික හා මානසික සෞඛ්‍යයකින් යුත් ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ සඳහා අවස්ථාව හිමිවේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අත්‍යවශ්‍ය වන මෙම බඳවාගැනීම් හරහා රෝහල්වල පවතින දැඩි සේවක හිඟයට කඩිනම් විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 1
Previous Post

දැඩි තාප තරංග තත්ත්වයකින් ඉන්දියාව අඩපණ වෙයි නව දිල්ලියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 සීමාවට

Next Post

2026 ජාත්‍යන්තර තේ දින සමුළුව අමතමින් සිලෝන් ටී සන්නාමයේ තිරසරභාවය පිළිබඳව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න චීනයේදී අවධාරණය කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඩොලරය 292 සිට 354 දක්වා ඉහළට  රුපියල කඩාවැටීම ගැන  එජාපයෙන්  රජයට දැඩි චෝදනා

ඩොලරය 292 සිට 354 දක්වා ඉහළට රුපියල කඩාවැටීම ගැන එජාපයෙන් රජයට දැඩි චෝදනා

21 May 2026
අඩුපාඩු රැසක් නිසා  මස්කෙළියේ ධාවනය වූ  වාහන 28ක් දින 30කට  තාවකාලිකව ධාවනයෙන් ඉවතට

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක  ඇස්තමේන්තුගත  සිල්ලර මිල පරාසයන්  පාරිභෝගික අධිකාරියෙන් පිටතට

රේගු බද්දට 50%ක  අධිභාරයක් පැනවීමට පෙර  වාහන ගෙන්වන්න ණයවර ලිපි   ඇරඹීමේ අක්‍රමිකතාවක් වාහන ආනයනකරුවන්ගෙන්  විශේෂ පරීක්ෂණයක් ඉල්ලයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩොලරය 292 සිට 354 දක්වා ඉහළට  රුපියල කඩාවැටීම ගැන  එජාපයෙන්  රජයට දැඩි චෝදනා

ඩොලරය 292 සිට 354 දක්වා ඉහළට රුපියල කඩාවැටීම ගැන එජාපයෙන් රජයට දැඩි චෝදනා

21 May 2026
අඩුපාඩු රැසක් නිසා  මස්කෙළියේ ධාවනය වූ  වාහන 28ක් දින 30කට  තාවකාලිකව ධාවනයෙන් ඉවතට

අඩුපාඩු රැසක් නිසා මස්කෙළියේ ධාවනය වූ වාහන 28ක් දින 30කට තාවකාලිකව ධාවනයෙන් ඉවතට

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved