• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

UFO සහ පිටසක්වල ජීවීන්ගේ රහස් ලේඛන 222ක් අමෙරිකාවෙන් එළියට ට්‍රම්ප්ගේ නියෝගයෙන් ආරක්ෂක අංශ දෙවැනි කොටසත් මුදාහරියි

23 May 2026
in පුවත්, විදෙස්
UFO සහ පිටසක්වල ජීවීන්ගේ රහස් ලේඛන 222ක් අමෙරිකාවෙන් එළියට ට්‍රම්ප්ගේ නියෝගයෙන් ආරක්ෂක අංශ දෙවැනි කොටසත් මුදාහරියි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පිටසක්වල ජීවීන් සහ හඳුනානොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් මෙතෙක් අතිශය රහසිගතව තබාගෙන සිටි ලේඛනවල දෙවන කොටස ප්‍රසිද්ධියට පත් කිරීමට අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ විශේෂ නියෝගයකට අනුව මෙහි පළමු ලේඛන සමූහය පසුගිය මැයි 8 වැනිදා ප්‍රසිද්ධියට පත් කෙරුණු අතර, 1970 දශකයේ අගභාගයේදී ආරම්භ වූ UFO පිළිබඳ රජයේ වාර්තා හෙළිදරව් කිරීමේ ක්‍රියාවලිය යටතේ, මෙම තොරතුරු ජනගත කිරීමට පියවර ගත් නවතම අමෙරිකානු ජනාධිපතිවරයා වන්නේ ද ඔහුය.
මෙවර නිකුත් කර ඇති අලුත්ම තොරතුරු සහ වාර්තාවල අන්තර්ගතය මෙසේය:
අද්භූත දර්ශන සහ ලේඛන 222ක්:
මෙවර නිකුත් කරන ලද සමස්ත ලේඛන 222 අතර, අහසේ දර්ශනය වූ අද්භූත කොළ පැහැති ආලෝක ගෝල (Green Orbs), තැටි හැඩැති වස්තූන් (Discs) සහ ගිනි බෝල (Fireballs) පිළිබඳ විවිධ පුද්ගලයන් කළ ප්‍රකාශ රැසක් ඇතුළත් වේ. නිල වශයෙන් “හඳුනානොගත් විෂම සංසිද්ධි” (Unidentified Anomalous Phenomena – UAP) ලෙස හැඳින්වෙන මෙම ලේඛන, ඡායාරූප සහ වීඩියෝ පට මහජනතාවට දැකබලා ගැනීමට සැලැස්වීමට කාලය පැමිණ ඇති බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) මහතා ප්‍රකාශ කර ඇත.
‘සැන්ඩියා’ රහස් යුද කඳවුරේ වාර්තාව:
මෙම ලේඛන අතර 1948 සිට 1950 දක්වා කාලය තුළ නිව් මෙක්සිකෝහි පිහිටි ‘සැන්ඩියා’ (Sandia) නම් අතිශය රහසිගත යුද කඳවුරක් ආශ්‍රිතව සිදුවූ විමර්ශනවලට අදාළ පිටු 116ක විශේෂ වාර්තාවක් ද ඇතුළත් වේ. ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව, එම රහසිගත යුද කඳවුර අවට අහසේ කොළ පැහැති ආලෝක ගෝල, තැටි සහ ගිනි බෝල දර්ශනය වූ සුවිශේෂී අවස්ථා 209ක් පිළිබඳ නිල තොරතුරු මෙම ගොනුවෙහි සටහන්ව තිබේ.
Post Views: 1
Previous Post

අධිවේගී මාර්ගයේ යන අයට වැස්ස නිසා හදිසි නිවේදනයක් වේගය 60ට බස්සන්න හෙඩ්ලයිට් දාන්න

Next Post

ලංකාවේ විද්‍යුත් දුම්වැටි තහනම නිසා ජාවාරම්කාරයෝ රජවෙති PDNW ජාත්‍යන්තර වාර්තාවෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කතානායකවරයාගේ සහ  පෞද්ගලික ලේකම්වරයාගේ  නිල නිවාස ගැන තොරතුරු ඉල්ලා  අයදුම්පතක්

කතානායකවරයාගේ සහ පෞද්ගලික ලේකම්වරයාගේ නිල නිවාස ගැන තොරතුරු ඉල්ලා අයදුම්පතක්

23 May 2026
ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ ජාතික වැඩසටහන  හෙට හාලිඇල  බෝගොඩ විහාරස්ථානයේදී

නැඟෙනහිර ඉඩම් කොල්ලය නැවැත්වීමට  නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ  ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් ජනපති අනුර කුමාර අම්පාරේදී කියයි

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ  පුරප්පාඩු සඳහා  නව නිලධාරීන් 38ක්  බඳවා ගැනේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නැඟෙනහිර ඉඩම් කොල්ලය නැවැත්වීමට  නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ  ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් ජනපති අනුර කුමාර අම්පාරේදී කියයි

නැඟෙනහිර ඉඩම් කොල්ලය නැවැත්වීමට නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් ජනපති අනුර කුමාර අම්පාරේදී කියයි

23 May 2026
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ  පුරප්පාඩු සඳහා  නව නිලධාරීන් 38ක්  බඳවා ගැනේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පුරප්පාඩු සඳහා නව නිලධාරීන් 38ක් බඳවා ගැනේ

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved