• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

මහ වැසි හමුවේ මතු වන දුක් ගිනි

23 May 2026
in කාලගුණ, දේශීය, පුවත්
මහ වැසි හමුවේ  මතු වන දුක් ගිනි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09 ක පවුල් 74 කට අයත් පුද්ගලයන් 271 දෙනකු පීඩාවට පත්ව සිටින බව කළුතර දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත් මහතා ප්‍රකාශ කර ඇත.
ඉංගිරිය, බුලත්සිංහල, පාලින්දනුවර, කළුතර, පානදුර, බේරුවල, හොරණ, බණ්ඩාරගම සහ දොඩන්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව මෙම ආපදා තත්ත්වයට මුහුණ දී සිටිති. අධික වර්ෂාව සහ ගස් කඩා වැටීම් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ නිවාස 60 කට අර්ධ හානි සිදුවී ඇති බවද වාර්තා වේ.වැසි තත්ත්වය දිගටම පැවතිය හැකි බැවින් හදිසි ගංවතුර තත්ත්වයකට මුහුණ දීම සඳහා අවශ්‍ය ඔරු, බෝට්ටු මෙන්ම සුරක්ෂිත මධ්‍යස්ථාන සහ ආපදා සහන සේවා කණ්ඩායම්ද මේ වන විට සූදානම් කර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Post Views: 5
Previous Post

අතිපූජ්‍ය අගලබඩ පියසිරි මහා නාහිමිපාණන් වහන්සේගේ හෙට ආදාහන පූජෝත්සවය

Next Post

ආබාධිත බව බාධාවක් කර නොගෙන ජීවිතය ජයගත් චමීර ගයාෂාන්

Editor TTV News

Editor TTV News

Next Post
ආබාධිත බව  බාධාවක් කර නොගෙන  ජීවිතය ජයගත් චමීර ගයාෂාන්

ආබාධිත බව බාධාවක් කර නොගෙන ජීවිතය ජයගත් චමීර ගයාෂාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෙසක් උත්සවය නිමිත්තෙන්  දිවයින පුරා දන්සැල් 2,388 ක්  ලියාපදිංචි වෙයි

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 2,388 ක් ලියාපදිංචි වෙයි

23 May 2026
ඇමරිකා – ඉරාන මැදිහත්කරණ සාකච්ඡා  සාර්ථක මඟකට

ඇමරිකා – ඉරාන මැදිහත්කරණ සාකච්ඡා සාර්ථක මඟකට

23 May 2026
මැද-දකුණ සාකච්ඡා බිඳ වැටීමෙන් පසු  ඩෙන්මාර්කයේ ෆ්‍රෙඩ්රික්සන්ට  රජයක් පිහිටුවීමට නැවතත් අවස්ථාවක්

මැද-දකුණ සාකච්ඡා බිඳ වැටීමෙන් පසු ඩෙන්මාර්කයේ ෆ්‍රෙඩ්රික්සන්ට රජයක් පිහිටුවීමට නැවතත් අවස්ථාවක්

23 May 2026
ඊශ්‍රායල අමාත්‍ය බෙන්-ග්වීර්ට  ප්‍රංශයට ඇතුළුවීම තහනම් කෙරේ

ඊශ්‍රායල අමාත්‍ය බෙන්-ග්වීර්ට ප්‍රංශයට ඇතුළුවීම තහනම් කෙරේ

23 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙසක් උත්සවය නිමිත්තෙන්  දිවයින පුරා දන්සැල් 2,388 ක්  ලියාපදිංචි වෙයි

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 2,388 ක් ලියාපදිංචි වෙයි

23 May 2026
ඇමරිකා – ඉරාන මැදිහත්කරණ සාකච්ඡා  සාර්ථක මඟකට

ඇමරිකා – ඉරාන මැදිහත්කරණ සාකච්ඡා සාර්ථක මඟකට

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved