• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

දිවයින පුරා පවතින අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 1,192ක් පීඩාවට එක් මරණයක් වාර්තා වෙයි

23 May 2026
in කාලගුණ, දේශීය, පුවත්
දිවයින පුරා පවතින  අයහපත් කාලගුණයෙන්  පුද්ගලයන් 1,192ක් පීඩාවට  එක් මරණයක් වාර්තා වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හයක් ආශ්‍රිතව පවුල් 6,907ක පුද්ගලයන් 1,192ක් මේ වන විට පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. මෙම කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ ප්‍රදේශයේදී හැට හතර හැවිරිදි පුද්ගලයෙකු ජල පහරකට හසුවී ජීවිතක්ෂයට පත්ව ඇති බව ද තහවුරු කර තිබේ. දරුණු කාලගුණය නිසා නිවාස දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස අටසිය හතකට අර්ධ හානි සිදුව ඇත. පීඩාවට පත් ජනතාව සඳහා එම ප්‍රදේශවල සුරක්ෂිත මධ්‍යස්ථාන දාහතක් පිහිටුවා ඇති අතර පවුල් තුන්සිය පනස් එකක් දැනට එම මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත. කළු ගඟ සහ අත්තනගලු ඔය ද්‍රෝණියේ පහත් බිම් ප්‍රදේශ සඳහා නිකුත් කර ඇති සුළු ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මකව පවතී.
අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ මාර්ග සහ දුම්රිය ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබේ. මාතලේ දිස්ත්‍රික්කයේ ඩිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් රිවස්ටන් ප්‍රදේශයේ මාර්ග මේ වන විට සැහැල්ලු වාහන ගමනාගමනය සඳහා පමණක් විවෘත කර ඇත. මහනුවර දිස්ත්‍රික්කයේ උඩදෙල්තොට පාලම ගිලා බැසීම හේතුවෙන් මහනුවර සිට තලවතුගොඩ දක්වා මාර්ගය වසා දමා ඇති අතර මේ වන විට එම ස්ථානයේ තාවකාලික පාලමක් ඉදි කිරීමේ කටයුතු ප්‍රාදේශීය මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ මහනුවර දිස්ත්‍රික් ඒකකය විසින් සිදු කරමින් පවතී. රියදුරන් සඳහා අම්බලමන සහ බෙල්වුඩ් හන්දිය හරහා ගලහ නගරයට පිවිසෙන විකල්ප මාර්ගයක් හඳුන්වා දී ඇත. දුම්රිය මාර්ගයට අවහිරතා සිදුවීම හේතුවෙන් මන්නාරම සහ මැදවච්චිය අතර දුම්රිය ධාවනය අත්හිටුවා ඇති අතර උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සහ ඉහළකෝට්ටේ අතර දුම්රිය ධාවනයට බාධා සිදුවී ඇති නිසා දැනට දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වන්නේ ඉහළකෝට්ටේ සිට බදුල්ල දක්වා පමණි.
Post Views: 2
Previous Post

ආබාධිත බව බාධාවක් කර නොගෙන ජීවිතය ජයගත් චමීර ගයාෂාන්

Next Post

රණවිරු ස්මාරකය අසල සිද්ධියට ප්‍රකාශයක් දීමට විමල් වීරවංශට තලංගම පොලිසියෙන් කැඳවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
රණවිරු ස්මාරකය  අසල සිද්ධියට ප්‍රකාශයක් දීමට  විමල් වීරවංශට  තලංගම පොලිසියෙන් කැඳවීමක්

රණවිරු ස්මාරකය අසල සිද්ධියට ප්‍රකාශයක් දීමට විමල් වීරවංශට තලංගම පොලිසියෙන් කැඳවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යුද පිටියෙන් ක්‍රීඩා පිටියට

යුද පිටියෙන් ක්‍රීඩා පිටියට

23 May 2026
පළාත් සභා මැතිවරණය  මේ වසරේ පවත්වන්නේ නැහැ

පළාත් සභා මැතිවරණය මේ වසරේ පවත්වන්නේ නැහැ

23 May 2026
තනතුරු නාමයන් පිටුපස සැඟවිය නොහැකි  සමාජ සදාචාරය පිළිබඳ ගැටලුව

තනතුරු නාමයන් පිටුපස සැඟවිය නොහැකි සමාජ සදාචාරය පිළිබඳ ගැටලුව

23 May 2026
තුර්කි විපක්ෂයේ හිටපු නායකයාගෙන්  දින 40ක් ඇතුළත  නව පක්ෂ මහා සමුළුවක් කැඳවීමට  ඉල්ලීමක්

තුර්කි විපක්ෂයේ හිටපු නායකයාගෙන් දින 40ක් ඇතුළත නව පක්ෂ මහා සමුළුවක් කැඳවීමට ඉල්ලීමක්

23 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුද පිටියෙන් ක්‍රීඩා පිටියට

යුද පිටියෙන් ක්‍රීඩා පිටියට

23 May 2026
පළාත් සභා මැතිවරණය  මේ වසරේ පවත්වන්නේ නැහැ

පළාත් සභා මැතිවරණය මේ වසරේ පවත්වන්නේ නැහැ

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved